Year: 2024

  • කාලගුණයෙන් විශේෂ නිවේදනයක්..

    බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. නැගෙනහිර සහ ඌව පලාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.…

  • දුම්රිය වර්ජනයෙන් හවසට කාර්යාල සේවකයන් අමාරුවේ.

    ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇති බව සඳහන්. දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්වී සිටින අතර මේ හේතුවෙන්…

  • ලියන්ගේමුල්ලේ කාණුවක මියගිය තිසාරාගේ ඝාතනයේ සුලමුල මෙන්න

    සීදුව ශාන්ත අන්තෝනි පල්ලිය ප්‍රදේශයේදී පසුගිය දිනක ඝාතනයට ලක්වූ ගාල්ල නෙළුව ප්‍රදේශයේ පදිංචිව සිටින උස්ගොඩමානගේ තිසාරා මධුවන්ති නමැති කාන්තාවක් පිළිබඳව පසුගිය දිනක රටේ අවධානයක් දිනාගනු ලැබුවා..කෙසේ වෙතත් මෙම ඝාතනයෙන් පසුව සැකකරු අත්තඩංගුවට ගෙන ඇති අතර,පසුව ඔහු සියල්ල පොලිස්සිය වෙත පවසා තිබෙනවා.පහත වීඩියෝව තුලින් ඒ සියලු තොරතුරු පිළිබඳව දැනගනීමට හැකියි.. සැ.යු – වීඩියෝව තුල සඳහන් වන…

  • අපිට අසාධාරණයි,පිට්ටනිය ළග හෝටලයක් නෑ,උදේ 05 ට නැගිටින්නත් වෙනවා – තීක්ෂණ කියයි

    ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කෝදෙවු දූපත්වල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අසාධාරණයක් සිදුවෙමින් ඇති බව කණ්ඩායමේ දඟපන්දු යවන ක‍්‍රීඩක මහීෂ් තීක්‍ෂණ සදහන් කරයි. ඔහු පෙන්වා දී ඇත්තේ ඇතැම් කණ්ඩායම්වලට තරග පැවැත්වෙන පිටිය ආසන්නයේම නවාතැන් සලසා ඇතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පැයකුත් විනාඩි 40ක් පමණ කාලයක් ඒ සඳහා ගතවන බවයි.…

  • ජේතවනාරාමයේ අකුණු සන්නායක සොරකම පසුපස රියැලිටි තරගයක ජනප්‍රිය ගායකයෙක්.

    අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරිමෙි සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරැ බව කියන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගීවී අවසාන කීප දෙනා අතරට තේරී පත්වී ඡයගත් ප්‍රසිද්ධ ගායකයකු ඇතුළු සැකකරුවන් පස්දෙනකු අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන කරන උපාංගයක්, නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන පහක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලීසිය…

  • හංවැල්ලේ පාලම යටින් හමුවූ මිලියන 30 වස්තුව, නාවික හමුදාව විසින් ගොඩගනියි.

    හංවැල්ල පාලම යට සිරවි තිබූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මිල අධික ජල මාපකයක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සමත්ව තිබෙනවා. එය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැළණි ගඟේ ජල මට්ටම, වේගය සහ දිශාව වැනි දත්ත රැස් කිරීම සඳහා හංවැල්ල පාලම යට ජලයේ මතුපිට තබන ලබන ජල මාපකයෙහි GPS යන්ත්‍රයක් බවයි පැවසෙන්නේ. ජලය සමග ගසාගෙන පැමිණි එය උණ…

  • ගෑස් මිල අඩුවූ හැටි.

    අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ, මාසික ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුවයි. කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කරන බවයි මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව එහි නව මිල රුපියල් 3,790ක්. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති…