Year: 2024

  • සිසුවියකව අපයෝ_ජනයට ලක් කළ සිසුසැරිය රියදුරා.

    පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් මෝටර් රථයකදී පහළොස් හැවිරිදි පාසල් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන සිසු සැරිය බස් රථයක 32 හැවිරිදි රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා. මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේම පදිංචි රියදුරකු වන අතර මොහු එම සිසු සැරිය බස් රථයේ අයිතිකරුද වන බව ප්‍රදේශයේ උසස්…

  • කුලියාපිටිය තරුණයාගේ පෙම්වතිය අත්අඩංගුවට.

    කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (12) දිනයේදී කුලියාපිටිය පොලිසියට කැඳවා සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනය සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේයි මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 18ක් වන වස්සාවුල්ල, ඉලුක්හේන ප්‍රදේශයේ පදිංචිකාරියක්. සිය පෙම්ව­ති­යගේ…

  • ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්.

    අද දවසපුර පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවූ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේදී ගල් පර්වත කීපයක් සමග පස් කන්දක් පෙරළී එක් මං තීරුවකට වැඩි කොටසක් අවහිර වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. මෙසේ ගල් පෙරළී එක් මන්තීරුවක් අවහිර වී ඇති ස්ථානයේ හා ඒ දෙපසින්…

  • කැරට් කැබැල්ලෙන් ආ මා#රයා පුංචි සවීන්ව බිලිගත් හැටි.

    කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මාස 19ක බිළිදකු මියගොස් තිබෙනවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුකළ හදිසි මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණ වූ බවයි සාලියවැව පොලීසිය සඳහන් කළේ. සාලියවැව යාය හත පදිංචිව සිටි ‘සවීන් දුල්සඳ උපාධ්‍ය’ නමැති අවුරුද්දයි මාස හතක බිළි‍‍‍දෙකු මෙලෙස මියගොස් තිබෙනවා. පසුගිය 11 වැනිදා පස්වරුවේ සිය නිවසේ සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර එම…

  • “එවරස්ට් මිනිසා” තමන්ගේම වාර්තාව අභිබවා යයි: 29වැනි වරටත් එවරස්ට් තරණය කරයි.

    ලොව උසම ස්ථානය වන නේපාලයේ එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කළ මිනිසා ලෙස, තමා විසින් පිහිටුවා තිබූ වාර්තාව යළිත් වරක් අලුත් කිරීමට නේපාලයේ කමි රිටා අද (මැයි 12) සමත් වුණා. ලොව ජනප්‍රිය කඳු නගිනෙකු වන මේ වනවිට 54 වියේ පසුවන කමි රිටා කා අතරත් ජනප්‍රිය වී සිටින්නේ, ‘එවරස්ට් මිනිසා’ යන අන්වර්ථ නාමයෙන්. ඔහු මෙවර…

  • පවුකාර පියා තම දරුවන්ට කල අපරාධය

    දරුවන්ට තාත්තා කියන්නේ මුළු ජීවිතේම. දරුවන්ගේ ශක්තිය තමයි තාත්තා. නමුත් දරුවන්ට සාහසික ලෙස සලකන දෙමව්පියන්ද මේ ලෝකේ නැතිවාම නොවේ. එවැනි පවුකාර පියෙක් තම දරුවන් තිදෙනාටත් බිරිඳටත් සිදුකල පවුකාර ක්‍රියාවක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වුයේ හද සසල කරවමින්. මේ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

  • මෛත්‍රීපාල ඉවත්වෙයි – නිදහස් පක්ෂ සභාපති විජයදාස.

    හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමා දැරූ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව විධායක කමිටු රැස්වීමේදී දැනුම් දී තිබෙනවා. ඒ අනුව පක්ෂයේ සභාපති ධුරයට අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ පත් කර තිබෙනවා.