Year: 2024
-
ශ්‍රී ලංකාවේ වීසා ගැන යූටියුබ් තරුවක් කළ හෙළිදරව්ව.
ට්‍රෙක් ට්‍රෙන්ඩි’ නමින් සංචාරක විස්තර පළ කරන ජනප්‍රිය යූටියුබ් තරුවක් වන වන විල් ඩේවිස්, ශ්‍රී ලංකාවේ වීසා නිකුත් කිරීමේ ක්‍රමයට අදාළ දත්ත කඩ කිරීමක් ගැන අනතුරු ඇඟවීමක් කරමින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ විස්තරයක් පළ කර තිබෙනවා. ඔහුට VFS Global වෙතින් අනෙකුත් අයදුම්කරුවන්ගේ විස්තර අඛණ්ඩව ලැබෙන බව හෙළිකර තිබීම විශේෂත්වයක්. තමන් නාඳුනන වෙනත් වීසා අයදුම් කළ පුද්ගලයින්ගේ…
-
රූම් ගිය තරුණයාගෙන් පොලිසිය අල්ලස් අරන්.
තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්, කොස්තාපල් හා සිවිල් පුද්ගලයා ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පැමිණිලිකාර තරුණයා පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක තරුණියක සමග සිටියදී සැකකරුවන් තිදෙනා විසින් සෝදිසියකට ලක් ලක්කර මුදා හැරීමට නම් ලක්ෂ තුනක…

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මෙන්න – මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්.
ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 17ත් ඔක්තෝබර් මස 16ත් අතර පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බව එහි සඳහන්.

විස්සයි විස්ස ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය මෙන්න.
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා. ඊට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. එමෙන් ම තවත් අමතර ක්‍රීඩකයින් හතර දෙනෙකු ද කණ්ඩායමට කැඳවීමටයි කටයුතු කර ඇත්‌තේ. ඒ අතර විජයකාන්ත් වියස්කාන්ත ද ඇතුළත් කර තිබීමත් විශේෂත්වයක්.

ජයග්‍රාහී චමරි සහ පිරිවර ලංකාවට.
දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස සහ එක් දින තරගාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සියල්ල ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. මාස දෙකක්, ක්‍රිකට් තරඟ සංචාරයන් දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෙම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙසේ යළිත් මෙරටට පැමිණ…

ගුවන්තොටුපොලෙන් මතු වූ කෝටි 2ක් වටිනා කුෂ්.
රුපියල් කෝටි 2කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.. අත්අඩංගුවට ගත් සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇති අතර ඔහුගේ ගමන්මල්ලේ ඉතා සූක්ෂව අසුරා තිබු කිලෝග්‍රෑම්…