Year: 2024

  • එකම ගෙදර දෙදෙනෙක්ට අකුණු සැර වදී.

    රත්තොට, වැල්ගාලයාය ප්‍රදේශයේ නිවසක සිටි සහෝදරයෙකුට හා සහෝදරියකට අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (29) සවස් කාලයේදී ඇති වූ වර්ෂාව සමග අකුණු සැර වැදී ඇති බව පොලීසිය පවසනවා. අකුණු සැර වැදී මියගොස් ඇත්තේ, වැල්ගාලයාය, රත්තොට ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි කුඩා දැරියක් හා 23 හැවිරිදි තරුණයෙකි. ඔවුන් එකම පවුලේ සහෝදරයන් බව පොලීසිය සඳහන් කළා.

  • ඉන්ධන මිල අද රාත්‍රියේ පහළට.

    මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදු වීමට නියමිතව තිබේ. ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවිම හේතුවෙන් ඉන්ධන මිල පහළ යනු ඇති බව වෙළදපොල ආරංචි මාර්ග වාර්තා කර සිටී.

  • සාමාන්‍ය පෙළ සිසුන්ට සතුටුදායක ආරංචියක්.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුවයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව ප්‍රකාශ කළේ, පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල…

  • පෘථිවියේ දෙවන චන්ද්‍රයා ගැන හෙළිදරව්වක්, චන්ද්‍රයාගෙන් ම කෑල්ලක්.

    පෘථිවියේ ‘දෙවන චන්ද්‍රයා’ ලෙස විද්‍යාඥයන් හඳුන්වනු ලබන ‘කමෝ‘ඔඇලෙව’ නමැති ග්‍රාහකය චන්ද්‍රයාගෙන්ම පැමිණි එකක් බවට තහවුරු වී තිබෙනවා. පරිගණක ආකෘති භාවිතයෙන් මෙම නිගමනයට එළැඹ ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එහි මුල් ආරම්භය චන්ද්‍රයාගේ ඈත පැත්තේ පිහිටි Giordano Bruno ආවාටය ලෙසට අනාවරණ වී ඇති බව සඳහන්. ‘කමෝ‘ඔඇලෙව’ සූර්යයා වටා කක්ෂගත විය යුතු වුව ද එය…

  • මැණික්හින්න රෝහලේ ගැ#ටුමකින් 7දෙනෙකුට තුවාල.

    මහනුවර මැණික්හින්න රෝහලට හදිසි රෝගීයකු ඇතුළත් කළ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගියා ඇතුළත් කිරීමට පැමිණි පිරිස අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් පහර දීමෙන් පුද්ගලයන් 7දෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කර තිබේ. මෙලෙස රෝහල් ගත කර ඇත්තේ දිගන පදිංචි පුද්ගලයන් හත් දෙනෙකි. ඊයේ (28) රාත්‍රී මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති අතර…

  • වෙඩිල්ලක් වැරදී ජගත් මනුවර්ණ අනතුරකට ලක් වේ.

    චමින්ද ජයසූරියගේ ෆාදර් සිනමාපටයේ රූගතකිරීම් රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය ආශ්‍රිතව සිදු කෙරෙනවා. ඊයේ (28) රූගත කරනු ලැබූ වෙඩි තැබීමේ දර්ශනයකදී වැරදීමකින් එහි රංගනයේ යෙදෙන ජගත් මනුවර්ණ අනතුරකට ලක් වූ බවයි වාර්තා වන්නේ. ඊයේ රාත්‍රියේම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පිටත් කර එවා තිබෙන අතර සිදුවී ඇත්තේ සුළු තුවාළ බවත් ඔහුගේ තත්වය බරපතල නැති බවත්…

  • 2024 ලොව ලාබාලතම කෝටිපතිනිය..

    2024 Forbes ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට අනුව, 19 හැවිරිදි බ්‍රසීලියානු ශිෂ්‍යාවක් වන Livia Voigt, ලොව ලාබාලතම ප්‍රකෝටිපතිනියගේ පදවියට හිමිකම් කියයි. මෙම වසරේ ලැයිස්තුව තරුනයින් විසින් ආධිපත්‍යය දරයි, ලාබාලතම ප්‍රකෝටිපතියන් 25 දෙනා වයස අවුරුදු 33 හෝ ඊට අඩු, සාමූහිකව ඩොලර් බිලියන 110ක් පමණ වෙනවා. ලොව ලාබාලතම කෝටිපතිනියගේ වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

  • මත්ද්‍රව්‍ය ජාලයක පුරුකක් වූ මෘදුකාංග ඉංජිනේරුවා.

    ඉතාලියේ සිට මෙරටට ගෙන්වන රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුත් හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය සමග මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. එහිදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 238, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90ක්, මුදලින්  රුපියල් 100,000ක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක්, ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පොලිස් බාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා යුද…