Year: 2024

  • කුලියට පෙම්වතියන් ගන්න පුළුවන් අමුතු ජපානේ.

    කුලියට පෙම්වතියක් ලබා ගන්න පුළුවන් ජපානේ තියෙන අමුතුම ක්‍රමයක් ගැන මීට කලින් ඔයාලා අහලා නැතිව ඇතිඇත්තටම මොකක්ද මේ කුලී පෙම්වතිය සේවාව, ඒ ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

  • පුහුණුව ලත් පොලිස් නිළධාරීන් 100ක්, යතුරු පැදි කණ්ඩායම් 50 ක්, බස්නාහිර සහ දකුණට.

    යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර සහ දකුණ පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවන පාතාල අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් විශේෂ කාර්ය බලකා යතුරු පැදි කණ්ඩායම් වලට සමගාමීව ක්‍රියාත්මක වීම සදහා විශේෂ කාර්ය බලකා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 100 ක ගෙන් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් 2024.04.25 වන අද දින කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කදවුරේ සති 02 ක පුහුණුව…

  • උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට.

    උපුල් ශාන්ත සන්නස්ගල මහතාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

  • හදිසියේ ආ අමුත්තන් නිසා ජනතාව කලබල වෙයි.

    දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු හේතුවෙන් දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනතාව මෙන්ම නගරයට පැමිණි සිටි පිරිස්ද නොසන්සුන්තාවට පත්ව තිබෙනවා. මෙම වන අලින් තිදෙනා දඹුල්ල නගරයට පැමිණ අතරමංව නිවාස ආසන්නයේ හා වෙළදසැල් අවට සැරිසැරු බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ. සිගීරිය වනජීවී නිලධාරීන් දඹුල්ල පොලීසිය ප්‍රදේශයේ හා නගරයේ ආරක්ෂාව වෙනුවෙන් රැකවල් යොදා පොලිස් විශේෂ කාර්ය…

  • දේවමෙහෙයක් අතරතුර කාන්තාවක් හදිසියේ මි#යයයි

    මදුරන්කුලිය දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ එම කාන්තාව පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවයි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 හැවිරිදි හලාවත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකි. අදාළ කාන්තාව දීර්ඝ කාලයක සිට හෘදරෝගයකින් හා සෙම් රෝගයකින් පෙළී ඇති අතර, රෝග සුවකර ගැනීම සඳහා…

  • විදෙස් ජාවාරම්කාරයින්ට තරාතිරම නොබලා කටයුතු කරන්න.

    විදේශ රැකියා ලබාදෙන බව පවසා නීතිවිරෝධී ලෙස මුදල් ලබාගන්නා ජාවාරම්කරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස විෂයභාර අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට නියෝග කර තිබෙනවා. එලෙස මුදල් ලබා ගැනීමේ ජාවාරම් වැළැක්වීම සඳහා ගත යුතු සියලුම පියවර ගන්නා ලෙසටයි අමාත්‍යවරයා නියෝග කර ඇත්තේ. අදාළ විමර්ශන වේගවත් සහ කාර්යක්ෂම…

  • QR කේතය සහිත නව හැඳුම්පතක්.

    පවතින ජාතික හැඳුම්පතට වඩා හොඳ හඳුනුම්පතක් ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. ජාතික හැඳුම්පතේ ඇති බාර් කෝඩ් එක ඉවත් කර ඒ වෙනුවට QR කේතයක් සහිත නව හැඳුම්පතක් ලබා දීමට කටයුතු කරන බවත් ඒ සඳහා දැනටමත් ටෙන්ඩර් විවෘත කර ඇති බවත් ඔහු පැවසුවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුවේ මධ්‍යම පළාත්…