Year: 2024

  • උදාවූ අලුත් අවුරුද්ද රටට බලපාන්නේ මෙහෙමයි!: ඉදිරි දවස් 05 හරිම පරිස්සමෙන්.

    මෙවර සිංහල අලුත් අවුරුද්ද උදා වුුුණේ ඊයේ (13) රාත්‍රී 9.05ට රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට ගෝචර වීමත් සමඟයි. ඒ අනුව අලුත් අවුරුදු උදා තත්කාල කේන්දර සටහනේ ලග්නය වෘශ්චික වන අතර එහි ග්‍රහ පිහිටීම එතරම්ම යහපත් ලෙස සැලකිය නොහැකි බවයි ජ්‍යොතීර්වේදීන් පවසන්නේ. විශේෂයෙන් අවුරුදු උදා තත්කාල කේන්දර සටහනට අනුව, අද සිට ඉදිරි දින 05 තුළ…

  • ඉරානය ඊශ්‍රායලයට ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර දෙසීයක් එල්ල කරයි.

    ඉන් බහුතරයක් සිය ගුවන් සීමාවට ඇතුළු වීමට පෙර ඊශ්‍රායලය වළක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙම මෙහෙයුම සඳහා බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු හමුදා නිලධාරින් ද එක්වී සිටි බව සඳහන්. කෙසේ වෙතත් ඊශ්‍රාලයේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති හමුදා කඳවුරට සුළු හානි සිදු වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අදාළ ප්‍රහාරවලින් කිසිදු ජීවිත හානියක් සිදු වී…

  • බීමත් රියදුරෙක් ඇල්ලුවොත් පොලිස් නිලධාරියාට 5000ක්

    බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියාට රුපියල් 5000ක ත්‍යාගයක් හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්පති නිහාල් තල්දූව අද 12 පැවසීය. බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වාහන රාශියක් පරීක්ෂා කිරීමට සිදුවන බවත් ඒ සඳහා රාජකාරියේ නියැලෙන නිලධාරියා උනන්දු කරවීම සඳහා එම ත්‍යාගය ලබාදෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. අවුරුදු සමයේ බීමතින් රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා…

  • කොවිඩ් ආසාදිත ම-රණයක් කුරුණෑගලින්.

    දිගු කලකට පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක් සිදුව ඇති බව වාර්තා වනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් රෝගියෙකු සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත කරන ලද පීසීආර් පරික්ෂාවකදී එම මරණයට හේතුව කොවිඩ් වෛරසය ආසාදනය වීම බව අනාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන් එම රෝගියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක්…

  • පොහොට්ටුවේ තවත් මන්ත්‍රී පුටුවක ආයුෂ මාස හතරයි.

    තව මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසනවා. මම දීපු බත් එක කාලා මම හදපු ටැප් එකෙන් වතුර බීලා මම හදපු පාර දිගේ ඇවිල්ලා කෝ හපයා කියලා මගේ ගෙට ගිනි තිබ්බ සුන්දර සුකුමාල ඡන්දදායකයා ගැන ආඩම්බරයක් දැනෙන බව පැවසූ මන්ත්‍රීවරයා එහෙම රටක දේශපාලනය කළ යුතු…

  • බ්‍රිතාන්‍ය යුද නැව ගැන අදහාගත නොහැකි අලුත්ම අනාවරණය

    ලොව පළමු යුද ගුවන්යානා රැගෙන යා හැකි එච්.එම්.එස්. හර්මිස් නෞකාවේ නිෂ්පාදන කටයුතු අරඹන්නේ පළමු ලෝක යුද්ධය ඉලක්ක කරගනිමිනි. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ නිෂ්පාදනයක් වූ මෙහි වැඩ පළමු ලෝක යුද්ධය අවසන් වන තෙක්ම නිමකිරීමට නොහැකි විය. දිගින් අඩි 600කට ආසන්න වූ මෙම නෞකාවේ එකවර ගුවන්යානා 20ක් ප්‍රවාහනය කිරීමට තරම් අශ්වබල 40,000ක බලයකින් සමන්විත විය. මේ වන…

  • අද ගෙදර යනවා නම් බස් සහ දුම්රිය ගැන තොරතුරු මෙන්න.

    අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සදහා අද (12) දිනයේත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. රජය විසින් ක්‍රියාත්මක මෙම විශේෂ ප්‍රවාහන සැළැස්ම යටතේ අතිරේක බස් රථ ගමන් වාර 700ක් සහ අමතර දුම්රිය ගමන්වාර 12 ක් ධාවනයට එක් කර තිබෙනවා. මගී අවශ්‍යතාව අනුව තවත් අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට සැළසුම් කර ඇති බවයි දුම්රිය…