Thu. May 9th, 2024

ලොව පළමු යුද ගුවන්යානා රැගෙන යා හැකි එච්.එම්.එස්. හර්මිස් නෞකාවේ නිෂ්පාදන කටයුතු අරඹන්නේ පළමු ලෝක යුද්ධය ඉලක්ක කරගනිමිනි. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ නිෂ්පාදනයක් වූ මෙහි වැඩ පළමු ලෝක යුද්ධය අවසන් වන තෙක්ම නිමකිරීමට නොහැකි විය. දිගින් අඩි 600කට ආසන්න වූ මෙම නෞකාවේ එකවර ගුවන්යානා 20ක් ප්‍රවාහනය කිරීමට තරම් අශ්වබල 40,000ක බලයකින් සමන්විත විය. මේ වන විට මේ යුධ නැව ගැන විශේෂ අනාවරණය මෙන්න..

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *