Thu. May 9th, 2024

හමාස් සන්විද්නායේ ප්‍රබල නායකයෙක් වන ස්මයිල් හනියෙහ් ගේ පවුලේ සාමාජිකයන් රැගත් රථයක් ඉලක්ක කර ගනිමින් ඉෂ්රල හමුදාව විසින් ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.සිය පුතුන් දෙදෙනා සහ මුනුඹුරන් තිදෙනෙකු මෙලෙස එල්ල වූ ප්‍රහාරය හමුවේ ඝාතනයට ලක්ව ඇති බවට හමාස් නායකයා සඳහන් කරනවා.වයඹදිග ගාසා තිරයේ පිහිටා තිබෙන ශාටි සරණාගත කඳවුරේ සිටින අදාළ මෙම පිරිස රාමසාන් උත්සවය දැකබලා ගැනීමට යාමේදී මෙලෙස දරුණු ලෙස ඉෂාරාළ ප්‍රහාර වලට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ..

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *