Year: 2024

  • “වචනේ නම් වචනේ සර්…” කංජිපානි ඉම්රාන් පොලිසියට දුන්න ඇමතුමේ හඬපටය මෙන්න

    පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම් අතරතුර පාතාල අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් විසින් ඔවුන්ගේ පවුලේ අයවලුන්ට හිරිහැර නොකරන ලෙස ඉල්ලමින් පොලිස් පරීක්ෂක ප්‍රදීප් නිළධාරියාට ලබාදුන් දුරකථන හඩ පට මෙන්න.පහත වීඩියෝවෙන් අහන්න

  • දකුණු අප්‍රිකාව පරදා ඉතිහාසගත ජයක් ලැබූ කාන්තා ක්‍රිකට් පිල.

    නායිකා චමරි අතපත්තු සහ හර්ෂිතා මාධවීගේ විශිෂ්ට පිතිහරඹයන් හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව ඉතිහාසගත ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණඩායම ඊයේ (03) සමත් වුණා. දෙරට අතර ඊස්ට් ලන්ඩන්හිදී ඊයේ පැවති තෙවැනි විස්සයි20 තරගය කඩුලු 4කින් ජය ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහි ඉතිහාසයේ පළමු විස්සයි20 තරගාවලි ජය වාර්තා කළා. මින් පෙර දෙරට අතර…

  • පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මරුට.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 69 වන වියේ පසුවුණා.

  • හිඟුරාන සීනි ඉතිහාසගත වාර්තාවක.

    ගල්ඔය වැවිලි සමාගම විසින් පවත්වා ගෙන යනු ලබන හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව මෙවර කෙටි ඇඹරුම් වාරයේදී හිගුරාන සීනි ඉතිහාසය වෙනස් කරමින් උක් ටොන් 1,11,272 ක් අඹරා තිබෙනවා. හිගුරාන සීනි සමාගම ආරම්භ කර වසර හැටකට වැඩි කාලයක් ගතවී ඇති අතර කෙටි ඇඹරුම් වාරයක දී උක් ගස් වැඩි ම ප්‍රමාණයක් ඇඹරූ ප්‍රථම අවස්ථාව මෙය බව ගල්ඔය වැවිලි…

  • විපක්ෂ නායක නිවසේ වසර 8ක් ඉන්නේ සම්බන්ධන්.

    ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායකවරයාට හිමි කොළඹ 7 මහගමසේකර මාවතේ නිල නිවෙසේ වසර 8ක පමණ කාලයක සිට රැඳී සිටින බව වාර්තාවනවා. ඔහු දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක් කල් පාවිච්චි කිරීම සඳහා මෙම නිවෙස ඔහුට දිගටම ලබාදී ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුවේ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා වූ ගයන්ත කරුණාතිලක මහතා විසින් 2019 පෙබරවාරි…

  • ඉන්දීය දේශපාලන වේදිකාවේ උණුසුම්ම මාතෘකාව ලංකාවේ කච්චතිව්.

    ශ්‍රී ලංකාවට කච්චතිව් දූපත පවරාදීම මේවනවිට ඉන්දීය දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂයට එල්ල කරන්නේ දැඩි චෝදනාවකි. ඒ ලබන 19 වැනිදා සිට තමිල්නාඩු ප්‍රාන්තයෙන් ඉන්දිය මහමැතිවරණය ආරම්භ වීමට නියමිත පසුබිමකයි. ඉතිහාසයේ සිට අයිතිය සම්බන්ධයෙන් විවිධ මතවාද පැවැති කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී…

  • ජනාධිපතිවරණය තියෙන්නේ මෙන්න මේ දවස්වල?

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (03) දින පැවැත්වුන මාධ්‍ය හමුවේදී පා.ම එස් එම් චන්ද්‍රසේන මහතා ජානාධිපතිවරණය සහ මහමැතිවරණය පිළිබඳව අනාවැකියක් ඉදිරිපත් කර සිටියා..ඒ මැතිවරණය තිබෙන කාලවකවානුව පිළිබඳව..මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් එතුමා මේ අදහස් ප්‍රකාශ කර සිටියා..මාධ්‍ය හමුවේ වීඩියෝව පහතින්..

  • කාන්තාවන්ගේ සිහින සැබෑ කරන උතුරු කොරියානු නායකයා ගැන ඔබ නොදත් දේ.

    උතුරු කොරියානු නායකයා ගැන ඔබ හොදින්ම අසා ඇති. ලොව සිටින බලවත්ම ඒකාධිපතියෙක් තමයි කිම් ජෝන් උන් කියන්නේ. ඔහුට තියෙන්නේ සැබවින්ම රහසිගත ජිවිතයක්. ඔහුගේ ජිවිතයේ බොහෝ දේ රහසිගතව තමයි සිදුවන්නේ. මේ එකාධිපතියාගේ ඔබ කිසිදා නොදැන සිටි පුදුම සහගත කරුණු කිහිපයක් ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න.