Year: 2024

  • ඕනෑම වාද විවාදයකට මම සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

    මේ මොහොත වන විට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමා පිළිගන්නා බවත් විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් නිසා තමා ඕනෑම විවාදයකට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ආර්ථික, සමාජයීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී ඕනෑම ක්ෂේත්‍රයක් ඕනෑම මාතෘකාවක් ගැන වාද විවාද කිරීමට තමා සූදානම් බවත් වාද…

  • ජපානයේ මුහුද පසු පසට යයි..දරුණු සුනාමියක්..?

    තායිවානයට බලපෑ භූ කම්පනය හේතුවෙන් ජපානයට සුනාමි අවධානමක් මතුව තිබෙනවා..විදෙස් මාධ්‍ය වල දැක්වෙන ආකාරයට තවත් සුළු වෙලාවකින් ජපානයට සුනාමිය පැමිණෙනු ඇති බවටයි සඳහන් කරන්නේ..

  • බස්රථ 25ක් බැතිමතුන් 1,300ක් ‘නොමිලේ ශ්‍රීපාද වන්දනාවට’ ගෙන ගිය හැටි

    මෙරට විශේෂ චාරිකා සඳහා වෙන්කර ඇති පුද්ගලික බස්රථ 25ක් එක්ව සිදුකළ වටිනා පුණ්‍යකර්මයක් ගැනයි මේ තොරතුරු වාර්තා වුණේ. ඒ බැතිමතුන් 1,300ක් කිසිදු අයකිරීමක් නොමැතිව නොමිලේ ආහාර පාන ලබාදී සිරිපා කරුණා කරවීමට අවස්ථාව සලසා දීමයි. හම්බන්තොට, මාතර, ගාල්ල, හිනිදුම, මැදමුලන, තංගල්ල, කුරුණෑගල, ගම්පහ, උඩුගම්පොළ, අම්බලන්ගොඩ, පිළිමතලාව ආදි ප්‍රදේශ රැසකින් බැතිමතුන් විශාල පිරිසක් ශ්‍රී පාද වන්දනාවේ යෙදී…

  • ලංකාව බංගලියන් පැරදූ අපූරුව.

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් වුණා. ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ තරගාවලිය තරග 2 – 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ පස්වන දිනයේ දී…

  • අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩු කෙරේ.

    එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය 09ක මිල ඊයේ (02වැනිදා) සිට අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 550ක්ව පැවති ලොකු ලූනු කිලෝවක් රුපියල් 55කින්, රුපියල් 320ක්ව පැවැති රතු ලූනු කිලෝවක් රුපියල් 30කින්, රුපියල් 510ක්ව පැවැති කඩල කිලෝවක් රුපියල් 16කින්ද, රුපියල් 210ක්ව පැවැති අර්තාපල් කිලෝවක් රුපියල් 15කින්ද, රුපියල් 935ක්ව පැවැති එල්.එස්.එල් කිරිපිටි…

  • ලංකාව ද බංග්ලාදේශය ද – අද වැඩි වාසි ලංකාවට

    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ චැටොග්‍රැම්හිදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. මේ තරගයේ ජය ගැනීම සඳහා හිමි වූ ලකුණු 511ක දැවැන්ත ඉලක්කය හඹායන බංග්ලාදේශය ඊයේ තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 268ක් රැස් කරමින් අසීරු තත්ත්වයට පත්ව සිටියා. ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 243ක් අවශ්‍ය වන අතර, ශ්‍රී…

  • පාලමෙහි ගැටුණු නැවට අමෙරිකාව යන්න දෙන්නෙ නෑ.

    අමෙරිකාවේ බැල්ටිමෝර් පාලමෙහි ගැටුණු සිංගප්පූරුවට අයත් භාණ්ඩ නෞකාවේ කාර්ය මණ්ඩලයට පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු එහි රැඳී සිටිනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජෝන් කොන්රඩ් නමැති බලපත්‍රලාභී භාණ්ඩ නෞකා නියමුවාට අමතරව සෙසු කාර්ය මණ්ඩලය ඉන්දීය ජාතිකයන්ගෙන් සමන්විත බව මුලදී වාර්තා වූවද, එහි ඉන්දීය ජාතිකයන් 20 දෙනකු සහ ශ්‍රී ලාංකික ජාතිකයකු සිටින බව අමෙරිකාවේ වෙරළාරක්ෂක බළකාය…