Mon. Jul 14th, 2025

Author: Aloka

ලයිට් තියෙද්දිත් 30,000ක් එක ස්විච් එකක් වත් දාලා නැහැ.

පසුගිය මාස තුනක කාලය තුළ කිසිදු විදුලි ඒකකයක් භාවිතා නොකළ තිස් දහසක පාරිභෝගික සංඛ්‍යාවක් සිටින බව විදුලි බල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි. ඔහු මේ පිළිබඳව පැවසුවේ පසුගියදා ජනාධිපති…

වැස්සට හසු වූ රාජ්‍ය සේවකයන්ට නිවාඩුවක්.

පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආයතන සඳහා පැමිණීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට එලෙස පැමිණීමට නොහැකි වූ දින විශේෂ නිවාඩු දින ලෙස සැලකීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා…

මාස දෙකට කොවිඩ් ජිවිත හතරක් උදුරාගනී.

නොවැම්බර් මාසය සහ දෙසැම්බර් මාසයේ ගත වූ දිනවලදී කොවිඩ් ආසාදිත මරණ හතරක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ආසන්නතම මරණය පසුගිය 23 වැනිදා මහනුවර ජාතික රෝහලෙන් වාර්තාවිය.…

ජංගම දුරකථන ආනයනකරුවන් රජයෙන් කළ ඉල්ලීම.

වැට් බද්දෙන් නිදහස් කිරීමේ ලැයිස්තුවෙන් ජංගම දුරකථන ඉවත් කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකාවේ බලයලත් ජංගම දුරකථන ආනයනකරුවන්, රජයෙන් ඉල්ලීමක් කර තිබේ. 2024 ජනවාරි 1…

බොහෝ සිරකරුවන්ට හෙට නත්තල් සමාව.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නත්තල වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් විශාල පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රදානය කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක පැවසීය. එම සිරකරුවන්ට කොන්දේසි…

රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 85 වැනි වියේ පසු විය. සිංහල රිදී තිරයේ ස්වර්ණමය යුගය හැඩ කළ තවත් ශ්‍රේෂ්ඨ රංගන ශිල්පියකු…

බොරතෙල් මිල ඉහළට.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (22) යළි අමෙරිකානු ඩොලර් 80ක සීමාවට ළඟා වුණි. පසුගිය නොවැම්බර් 30 වනදාට පසු වාර්තා වූ ඉහළම අගය සටහන් කරමින් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 79.85ක්…

රාජ්‍ය​ සේවයේ නිවාඩු අඩුවේ.

රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමි දින හතළිස් පහක් වන අනියම් හා විවේක නිවාඩු සංඛ්‍යාව විසිපහ දක්වා අඩු කිරීම සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.…

එක් අයෙකුට සතොසෙන් බිත්තර 35යි. සතොසෙන් අලුත්ම තීරණයක්.

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර සීමාසහිතව පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට සතොස තීරණය කර තිබේ. දේශීය බිත්තරයක මිල අසීමිත ලෙස ඉහළ යාම හේතුවෙන් ආනයනික බිත්තර සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර ඒවා…

මෙහෙණින් වහන්සේ නමක් වෙන්න යන ඩයනා ගමගේ.

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඉන්දීය චිත්‍රපටියක මෙහෙණින් වහන්සේ නමක ලෙස රඟපෑමට තෝරාගෙන තිබේ. රාජ්‍ය අමාත්‍යවරිය ද එම චරිතය රඟපෑමට කැමැත්ත පළකර ඇති අතර, ඇය ඒ සඳහා ඊයේ (21) හිස…