දැන් පවතින මිලට වඩා 70%ක් අඩුවෙන් වාහන ලංකාවට ගෙන්න සැලැස්මක් එයි.
නැවතත් වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කරන්නේ ජපානයෙන් ණය පදනම මත ශ්‍රී ලංකාවට වාහන ලබා…