මීරිගම දුම්රිය අනතුර සිදුවන ආකාරයේ වීඩියෝ දර්ශණ මෙන්න
අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී මාරක අන,තුරක් සිදුවුනා.. එම අ,නතුර සිදුවන ආකාරය ඒ අසල සිටි අයෙක් සිය ජංගම දුරකතනයෙන් පටිගත කර තිබුනී මෙලෙසින්.
අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී මාරක අන,තුරක් සිදුවුනා.. එම අ,නතුර සිදුවන ආකාරය ඒ අසල සිටි අයෙක් සිය ජංගම දුරකතනයෙන් පටිගත කර තිබුනී මෙලෙසින්.
තමන්ට ගෙවීමට ඇති බවට සඳහන් වූ විදුලි බිල සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිදුකළ විමසීමට තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව තමාට හෝ තම පියාට…
ආරච්චිකට්ටුව පොලීසිය පවසන්නේ, ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ තම බිරිඳගේ සහ තවත් පුද්ගලයෙකුගේ අත් තියුණු ආයුධයකින් කපා දැමීම හේතුවෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි. කැපුම් පහර කෑ අත්අඩංගුවට පත් පුද්ගලයාගේ බිරිඳ සහ…
දරු උපත් අපේක්ෂිත මව්වරුන් ( ගැබිනි මව්වරුන්) දැඩි හිරු එළියට නිරාවරණය නොවීමට වගබලා ගන්නැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය අවවාද කරයි. දැඩි පෑවිල්ල ගැබිනි මව්වරුන් අතර විවිධ ආසාත්මිකතා සංකූලතා…
අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුර හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබේ. ඒ හේතුවෙන් මගී ජනතාවට හා රියදුරන්ට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන…
අද උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුර හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබෙනවා.මේ හේතුවෙන් මගී ජනතාවට හා රියදුරන්ට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය…
දියණියගේ අධයාපනය කටයුතුවලට තිබූ පරිඝනකයක් ඇතුළු භාණ්ඩ පියා මත්පැන් පානයට උගස් කර තිබියදී පොලිසිය මැදිහත්ව එය බේරා දී ඇත. ඉංගිරිය පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙම සැකකාර පියා මත්පැනට දැඩිලෙස…
මෙරට ධනවත්ම ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා මහතා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ. මූලාශ්‍රය…
පාර්ලිමේන්තුවේ පිරිමි ගණිකාවන් සිටින බවත් එම පිරිස අනාගතයේ නායකයන් වෙන්න බලාපොරොත්තුව සිටින බවත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි. කන්කසන්තුරේ යකඩ කර්මාන්තශාලාවේ යකඩ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ට…
අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුරක් සිදුව තිබෙනවා.මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ..එම ස්ථානයේ නවතම තත්වය මෙන්න.