දරුවන් ගැන අවධානයෙන් සිටින්න..සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක්.
මේ දින කිහිපය දරුවන් පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කල යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.දරුවන් හට නිතරම පාහේ කල යුතු දෙයක් පිළිබඳවද වැඩිදුරටත් අවධාරණය කළා..වැඩිදුර විස්තරය දැනගන්න පහත තිබෙන වීඩියෝව නරඹන්න.