Sat. Nov 23rd, 2024

Author: Aloka

නව උපාධිධාරීන් 5,450ක් ගුරු සේවයට.

උපාධිධාරීන් 5,450ක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි හා විදේශ භාෂා යන ප්‍රධාන විෂය ධාරා සඳහා…

මෙරට වාහන මිල දැවැන්ත ලෙස කඩා වැටෙයි.

පසුගිය කාලය පුරාවට වාහන මිල ගණන් පිළිබදව ජනතාව තුළ දැඩි කතාබහක් තිබූ නමුත් මේ වන විට එය කතාබහෙන් තරමක් දුරට ඈත්ව තිබෙනවා. වාහන සිහිනය සැබෑ කර ගැනීමට කැමති අයට නම්…

මෙරටට බාල ඖෂධ ගෙන්වීම යට දේශපාලනඥයෙකු ගෑවුණු සමාගමක් බව අනාවරණය වෙයි.

මෙරට ඖෂධ සැපයුම් කරුවන් අතුරින් තත්ත්වයෙන් අසමත් වැඩිම ඖෂධ ප්‍රමාණයක් පසුගිය වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයා ඇත්තේ විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ බෑණාට අයත් සමාගමකින් බව මේ වනවිට අනාවරණය වෙමින් පවතී. ඒ අනුව…

ඡන්දදායකයන්ගේ ඉල්ලීම් ඉටු නොකළාටමන්ත්‍රී තමන්ටම සෙරෙප්පුවෙන් ගසා ගනියි.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නාගරික මන්ත්‍රිවරයකු තමන්ට සිය ඡන්දදායකයන්ගේ ඉල්ලීම් ඉටුකර දීමට නොහැකිවීම ගැන තැවෙමින් තමාටම සෙරෙප්පුවෙන් ගසාගෙන ඇත. මුලපති රාමරාජු නම් මේ මන්ත්‍රිවරයා සිය නගර සභා රැස්වීමේදී තමන් මුහුණට…

වේයන්ගොඩ පුතෙක් පොහොය දිනයේම වැදූ මව එපා කියයි.

වැදූ මව ප්‍රතික්ෂේප කළ පුතෙකු පිළිබඳව ඊයේ (01දා) ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ දී වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි වයෝවෘද්ධ මවට දියණියක සහ පුතකු සිටින අතර…

LPL ක්‍රීඩකයින්ට බද්දක්. දේශීය 15% යි. විදෙස් ක්‍රීඩකයින්ට 20% ක්.

ලංකා ප්‍රීමීයර් ලීග් (LPL) තරඟාවලියට එක් වන දෙස් විදෙස් ක්‍රීඩකයින් සිය තරඟ ආදායමෙන් බද්දක් ගෙවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ එහිදී අවම වශයෙන් විදෙස්…

ජනපතිගෙන් ගැසට් නිවේදනයක්…!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ…

උදේම අහන්න ලැබුන දුක්බර කතාවක්.අනේ අපොයි. තවත් දරුවෙකුට වෙච්ච දෙයක්.

නොච්චියාගම පොලිස් වසමේ කලාඔයේ දියනෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (01) සවස දරුවා දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස්…

පැය 04ක විදුලි කප්පාදුවක් කරන්න යයි – දිස්ත්‍රික් 05ට රතු එළි.

සමනලවැව ජලාශයෙන් ගොවිතැන් සඳහා ජලය මුදා හැරීමට ආරම්භ කළහොත් එදින පටන් දිස්ත්‍රික්ක පහක (05) පැය හතරක පමණ විදුලි කප්පාදුවක් ආරම්භ කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා…

දොස්තරලාගේ පඩියත් ඉහල නගී.

වෛද්‍යවරුන් සඳහා ලබාදෙන වැටුපට අමතරව වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර තිබේ. ඉදිරි අයවැයෙන් මෙම වැටුප් වර්ධකය ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.…