ගතවූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරුවලින් එකොළොස් දෙනෙකු මියගොස් දොළොස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.තඹුත්තේගම, පැල්මඩුල්ල, වරකාපොල, සෙවනගල, කාත්තන්කුඩිය, වීරකැටිය, වාරියපොල යන ප්‍රදේශවල දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.වැඩි විස්තර පහත වීඩියෝව තුලින් නරඹන්න.

Posted inඋණුසුම් පුවත්
