Sat. May 18th, 2024

Author: Aloka

බයික් එකෙන් හඳට යන්න ගිය පිරිසට ලැබුණු දඬුවම.

නීතිවිරෝධී ලෙස මාර්ගයේ යතුරුපැදි ධාවන තරගවල නිරත වූ පිරිසකට අධිකරණය විසින් රුපියල් 427,500ක දඩ නියම කර ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ…

“ගෝඨා‌ගේ ජීවිතය බේරගත්තේ මමයි..” මාලදිවයින හිටපු ජනපතිගෙන් හෙළිදරව්වක්.

2022 වසරේ දී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිතය බේරාගැනීමට තමන් කටයුතු කළ බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ, මෙරට පළ…

බොරු කරන්නේ නැතුව රුපියල්1700 අවම වැටුප කරන්න. කම්කරුවන් වෙනුවෙන් විජිත හේරත් හඬ නගයි.

වතු කමකරුවන් වෙනුවෙන් ලබා දෙන බව පැවසූ රුපියල් 1700 ක් වන දිනක වැටුප, සත්‍ය වශයෙන්ම වතු කම්කරුවන්ට නොලැබෙන බවත් , එය එම ජනතාවට ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්…

නෙළුම් කුළුණෙන් බිමට පැන රෝහලට ගෙන ගිය විදේශිකයා.

කොළඹ නෙළුම් කුළුණේ සිට බිමට පනින අතරතුර ඇද වැටි තුවාල ලබූ විදේශිකයෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශයෙක් කීය.තිබෙනවා. මෙම විදේශීය ජාතිකයා කුළුණෙන් පැනීමෙන් පසුව ඔහුගේ පැරෂුටය විවෘත නොවීම…

ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් තවත් දහයක්.

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් තවත් දහයකට ආසන්න සංඛ්‍යාවක් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. මින් වැඩි පිරිසක් ද්‍රවිඩ…

අවමංගල නිවසක ලයිට් දමන්න ගොස් හතරකට විදුලි සැර වැදිලා.

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ දී විදුලිසැර වැ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම පුද්ගලයා සහ තවත් සිව්දෙනෙකු එකතුව ප්‍රදේශයේ පැවති අවමංගල නිවසක් තිබ‍ූ මාර්ගයට ආලෝකය ලබා දීමට විදුලි බල්බ සවි කිරීමට කටයුතු කරමින්…

අවසන් ගමන් ගිය කුලියාපිටියේ තරුණයාගේ පෙම්වතිය සියල්ල හෙළිකරයි.

අපරාධ රැල්ල දිනෙන් දින ඉහල යනවා. පසුගියදා කුලියාපිටියේ තරුණයාගේ ඝාතනය නිසා මුළු රටම කම්පනයට පත්වුනා. මෙම සිදුවීමේ ආදාළ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඇය සිදුවූ සියල්ල හෙළිකර තිබෙනවා. ඒ ගැන…

සිසුවියකව අපයෝ_ජනයට ලක් කළ සිසුසැරිය රියදුරා.

පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් මෝටර් රථයකදී පහළොස් හැවිරිදි පාසල් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන සිසු සැරිය බස් රථයක 32 හැවිරිදි රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය මූලස්ථාන…

කුලියාපිටිය තරුණයාගේ පෙම්වතිය අත්අඩංගුවට.

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (12) දිනයේදී කුලියාපිටිය පොලිසියට කැඳවා සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනය…

ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්.

අද දවසපුර පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවූ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේදී ගල් පර්වත කීපයක් සමග පස් කන්දක් පෙරළී…