කටුනායක පහරදී තර්ජනය කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර.
කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයෙක් හෙවත් පෝටර්වරයෙකුට පහරදී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා බවට තහවුරුව තිබෙනවා. එමෙන්ම ආරක්ෂක නිලධාරීන්…