ජයග්‍රාහී චමරි සහ පිරිවර ලංකාවට.
දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස සහ එක් දින තරගාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සියල්ල ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්…
දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස සහ එක් දින තරගාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සියල්ල ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්…
රුපියල් කෝටි 2කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු…
ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කත් රහස් පොලිස් අත්අඩංගුවට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා…
‘ගෝඨා ගෝ ගම’ ට සහ ‘මයිනා ගෝ ගම’ ට එල්ලවූ ප්‍රහාරයට අද (09) වන විට වසරක් සපිරෙනවා. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් අඳුරු දිනයක් බවට පත්වුයේ මුලිකවම ගාලුමුවදොර අරගල භූමියේ…
ඈත අතීතයේ පටන්ම බහුතරයක් ගෘහණියන් ආහාර පිසීම සඳහා භාවිතා කරේ දර.නමුත් අද වන විට ලෝකය පුරාම ඉන්ධන ලෙස භාවිතා කෙරූ දර ,භූමිතල් ගල් අඟුරු වැනි ශක්ති ප්‍රභවයන් නිසා සෞඛ්‍ය ගැටලු…
විධිමත් ලෙස වාහන ආනයනය ආරම්භ කිරීම පිළිබඳ වාර්තාවක් කඩිනමින් – ඇමැති සියඹලාපිටිය කියයි රථ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන…
අපරාධ ගැන එන්න එන්නම අපට අසන්නට ලැබීම කනගාටුදායක තත්වයකි. මේ දිනවල මුළු රටම කම්පා කල සිදුවීමක් වුයේ කුලියාපිටියේ පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ පෙම්වතාගේ සිදුවීමයි. ඔහු අද දින 15කට පසු…
බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට කළ පර්යේෂණ සාර්ථක වූ බව බතලගොඩ වී පර්යේෂණායතනය පවසයි. තවත් මාස කිහිපයක් ඇතුලත බෝග නිදහස් කිරීමේ කමිටු නිර්දේශ යටතේ මෙම බාස්මතී ආදේශක…
ඉන්දියාවෙන් ලොකු ලූනු තොග විශාල වශයෙන් ආනයනය කිරීම නිසා චීන ලූනු සඳහා ඉල්ලුම අඩුවීමෙන් ඒවා තොග පිටින් ඉවත් කිරීමට සිදුවී ඇතැයි පිටකොටුව වෙළෙඳුන් කියා සිටිති. පසුගිය දිනවල චීන ලොකු ලූනු…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළා. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග…