Sat. Sep 21st, 2024

Author: Aloka

අධිධාරිතාවයෙන් යුතු යතුරුපැදිවලට අවසර.

අධිධාරිතාවයෙන් යුතු යතුරුපැදි ලියාපදිංචියට අවසර ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් එක්කරමින් සඳහන් කර තිබෙනවා. තාරුණ්‍යයේ හඬට හොඳින් සවන්දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා…

ඉන්දියානු ණය යටතේ ‘පිළිකා රෝගීන්ට දුන්’ බෙහෙත්’ අල්ලන්නවත් හොඳ නැතිලු.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිගා රෝගීන් සඳහා භාවිතා…

ලෝකෙම බලන සූර්යග්‍රහණය Live බලන්න..

ඉතාමත් කලාතුරකින් දැකගත හැකි වන පූර්ණ සූර්ය ග්‍රහණය බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වීම ඇරඹි තිබුණි. එහි සජීවී විකාශය පහතින්,

පෘථිවියේ සිට කිලෝමීටර 700 ක් පොලව යටින් සොයාගත් අලුත්ම දේ.

එක්සත් ජනපදයේ මැද බටහිර ප්‍රාන්තයක් වන ඉලිනොයිස් හි ඉවාන්ස්ටන් නගරයේ  නෝර්ත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් පෘථිවි පෘෂ්ඨයට යටින් පිහිටා තිබෙන විශාල ජල සංචිතයක්, නැතහොත් සාගරයක්  සොයාගෙන තිබෙන බව වාර්තා…

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටභාණ්ඩ කිහිපයක මිලතවදුරටත් පහළ දමයි.

එළැඹෙන අවුරුදු සමය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළදමා තිබේ. ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි…

අලුත් අවුරුද්දේ කැවිලි මේසයේ වියදම දෙගුණයකටත් වඩා වැඩිවූ හැටි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ අනිවාර්ය සාම්ප්‍රදායික අංගයක් වන අලුත් අවුරුදු කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් දෙගුණයකටත් වඩා වැඩිවී තිබෙනවා. 2019 වසරේ වියදම මෙන් 2.2 ක…

තල්ගහවිල ද්විත්ව ඝාතනයේ සැකකරු වෙඩි හුවමාරුවකින් මරුට.

පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුර පොලිස් මාර්ග බාධකයක් අසල දී අණ…

අද උණුසුම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

අද (08) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වැඩි විස්තර පහතින්,

මන්ත්‍රීවරු තිදෙනෙක් ඇමති ගෙවල්වල – සනත්ගේ පවුලත් ඇමති නිවසක.

ඇමති නිල නිවාසවල නීති විරෝධීව රැඳී සිටින මන්ත්‍රීවරුන් තිදෙනකු ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවධානයට යොමු කර ඇතැයි…

කෝටි හතරක හෙරොයින් එක්ක මාට්ටු වූ සංගීත ශිල්පියා.

කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් වටලා රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව ආදුරුප්පුවීදිය පොලිසිය පවසනවා. සැකකරු සමග හොරයින් මත්කුඩු…