Mon. Jun 9th, 2025

Author: Aloka

එලවළු මිල වාර්තාගත ලෙස අද තවදුරටත් පහළ බසියි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් සැලකිය යුතු මට්ටමින් පහත වැටි තිබෙනවා. විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් මෙලෙස මිල ගණන් පහත වැටි ඇති බවයි එම මධ්‍යස්ථානයේ වෙළදුන් පවසන්නේ. ඒ…

31 රෑ ඉන්ධන මිල පහළට යයි.

මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි අඩුව විය හැකි බවට තොරතුරු වාර්තා වනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්, ඇතැම් වෙබ් අඩවි මේ බව සඳහන්…

“මම ඉවත් වෙන්නේ නෑ…”-මහ බැංකු අධිපති

තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (26) මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී…

ජාතික අවම වැටුප වැඩිකෙරේ.

ජාතික අවම වැටුප රුපියල් 5000කින් වැඩි කිරීම සඳහා ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මේ…

මත්පැන් මිල ගැන අලුත් ආරංචියක්.

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

අපනයන තහනම දිගටම ලොකු ලූනු මිල ඉස්සෙන හැඩ.

ඉන්දියාව ලොකු ලූනු අපනයනය සඳහා වූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීම හරහා මෙරට ලොකුලූනු මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව වාර්තා වේ. ඉන්දියාව විසින් දෙසැම්බර් මාසයේදී පනවන ලද මෙම…

එක් පවුලකට සහල් කිලෝ 10ක්.

හඳුනා ගත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74 ක් පමණ ආවරණය වන පරිදි එක් පවුලකට මසකට සහල් කිලෝ ග්‍රෑම් 10ක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. පසුගිය…

අමුතුම ආකාරයට ඡායාරූප ගත් හොර දොස්තර අල්ලයි.

නිරූපණ ක්ෂේත්‍රයට බඳවාගන්නා බවට ෆේස්බුක් හි දැන්වීම් පළ කරමින් තරුණියන් හෝටල් කාමර වෙත ගෙන්වා ගෙන නිරුවත් ඡායාරූප ගත් ව්‍යාජ වෛද්‍යවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට ගොදුරු වූ තරුණියන් 15…

ළහිරු තිරිමාන්න අ#නතුරක.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී ලොරියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් තිදෙනෙකු සහ ලොරි…

තරු හෝටලේ සාදයේ කෑම නිසා සිය ගණනක් රෝහලේ.

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි තරු හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වූ 172ක පමණ පිරිසක් විවිධ ආසාත්මිකතාවන් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. අදාළ සාදයට 280ක පමණ පිරිසක් සහභාගීව ඇති අතර ආසාත්මිකතාවයට…