Mon. Jun 9th, 2025

Author: Aloka

මේ කෙටි පණිවුඩය ආවොත් ප්‍රවේසම් වන්න.

තැපැල් දෙපාර්තමේන්තුවේ නම යොදා කෙටි පණිවුඩයක් යොමුකර සිදුකරන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත. තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාව වෙත දැනුම්දෙන්නේ එවැනි කෙටි පණිවුඩ වෙත සිය රහස්‍ය තොරතුරු සැපයීමෙන්…

මම ඇඟ පේන්නෙ නැති සරල විලාසිතා තමයි කරන්නෙ..

අංජලී ගැන විස්තර ටිකක් කියමුද? මගේ නම අංජලී වත්සලා ජයසිංහ. පදිංචිය මහනුවර මේ වෙද්දි නිළියක් සහ නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා. කොහොමද රංගන ක්ෂේත්‍රයට ආවෙ? මම වසර කීපයක ඉඳලා නිරූපණ ක්ෂේත්‍රයට…

කොටියෙකු බේරා ගැනීමට උත්සාහ කළ වෑන් රථයක් අ#නතුරට

මාර්ගය හරහා දිවගිය කදුකර කොටියෙකු බේරා ගැනිමට උත්සහ කල වෑන් රථයක් අනතුරට පත් විමෙන් එම වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය. අද (13)…

අලුත්ම කාලගුණ නිවේදනය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක්…

ඉහළ අහසේදී ගුවන් නියමුවන් දෙදෙනාට හොඳටම නින්ද යයි.

ඉන්දුනීසියාවේ අභ්‍යන්තර ගුවන් ගමනක යෙදෙමින් තිබූ ගුවන් යානයක නියමුවන් දෙදෙනාට ඉහළ අහසේදී නින්ද ගොස් ඇතිබව වාර්තා වෙයි. එරට ප්‍රකට ‘බතික් එයා’ ගුවන් යානයක් සුලවෙසි ගුවන්තොටුපොළේ සිට ජාකර්තා ගුවන්තොටුපොළට පියසර කරමින්…

කොඳු ඇට පෙළේ සිදුකළ දුර්ලභ සැත්කමක්.

දෛවෝපගත වේදනාකාරී සිදුවීම් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ අභියෝගයට ලක්වන අවස්ථා ඕනෑතරම් දකින්නට ඇත. කොඳු ඇට පෙළේ වේදනාවක් හේතුවෙන් දීර්ඝ කාලයක් පීඩාවිඳි කාන්තාවකට සිදුකළ ඉතා දුර්ලභ ගණයේ සැත්කමක් පිළිබඳව බදුල්ල ශික්ෂණ…

මිනිස් මොළයට බද්ද කළ චිප් එක.

රැහැන් රහිත දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කළ බව ඉලෝන් මස්ක් නිවේදනය කරනවා. ඉලෝන් මස්ක්ට අයත් නිවුරා ලින්ක් සමාගම මිනිස් මොළයට මෙලෙස දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් සවිකළ…

සා/පෙළ 10 වසරේ දී සහ උසස් පෙළ 12 වසරේ දී පැවැත්වීමට සැලසුම්.

11 වසරේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී 10 වසරේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පවසයි.  රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දැනට 13 වසරේදී පැවැත්වෙන උසස් පෙළ විභාගයද…

තෙල් මිල ගැන අලුත්ම කතාවක්.

වැට් බදු පැනවීම නොතිබුණේ නම් ඉන්ධන ලීටරයක් දැනට අලෙවි වන මිලට වඩා රුපියල් 50 ක් 55ක් වැනි මුදලක් අඩුවෙන් අලෙවිකළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.…

අක්කරයක කොමඩු වගාවෙන් මාස දෙකකින් ලක්ෂ 40ක් ඉපයූ තරුණ ගොවියා කියන කතාව.

අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තරුණ ගොවි මහතෙකු නවීන තාක්ෂණය යොදා ගෙන සිදුකල අක්කරයක කොමඩු වගාවකින් දින හැටක් තුළදී රුපියල් ලක්ෂ හතළිහක ආදායමක් ලබා පුවතක් තිරප්පනය – ඌරාකොටේ ගම්මානයෙන් වාර්තා…