Author: Paththare Digital


  • අපිට අසාධාරණයි,පිට්ටනිය ළග හෝටලයක් නෑ,උදේ 05 ට නැගිටින්නත් වෙනවා – තීක්ෂණ කියයි

    ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කෝදෙවු දූපත්වල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අසාධාරණයක් සිදුවෙමින් ඇති බව කණ්ඩායමේ දඟපන්දු යවන ක‍්‍රීඩක මහීෂ් තීක්‍ෂණ සදහන් කරයි. ඔහු පෙන්වා දී ඇත්තේ ඇතැම් කණ්ඩායම්වලට තරග පැවැත්වෙන පිටිය ආසන්නයේම නවාතැන් සලසා ඇතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පැයකුත් විනාඩි 40ක් පමණ කාලයක් ඒ සඳහා ගතවන බවයි.…

  • ජේතවනාරාමයේ අකුණු සන්නායක සොරකම පසුපස රියැලිටි තරගයක ජනප්‍රිය ගායකයෙක්.

    අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරිමෙි සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරැ බව කියන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගීවී අවසාන කීප දෙනා අතරට තේරී පත්වී ඡයගත් ප්‍රසිද්ධ ගායකයකු ඇතුළු සැකකරුවන් පස්දෙනකු අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන කරන උපාංගයක්, නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන පහක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලීසිය…

  • හංවැල්ලේ පාලම යටින් හමුවූ මිලියන 30 වස්තුව, නාවික හමුදාව විසින් ගොඩගනියි.

    හංවැල්ල පාලම යට සිරවි තිබූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මිල අධික ජල මාපකයක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සමත්ව තිබෙනවා. එය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැළණි ගඟේ ජල මට්ටම, වේගය සහ දිශාව වැනි දත්ත රැස් කිරීම සඳහා හංවැල්ල පාලම යට ජලයේ මතුපිට තබන ලබන ජල මාපකයෙහි GPS යන්ත්‍රයක් බවයි පැවසෙන්නේ. ජලය සමග ගසාගෙන පැමිණි එය උණ…

  • ගංවතුරේ විනෝද වූ 20කට විදුලි සැර වැදිලා.

    ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් අධි බලැති විදුලි රැහැනක ගැටී 20 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඉන් එක් අයකු මියගොස් සෙසු පිරිස බේරි ඇතැයි බුලත්සිංහල පොලිසිය සඳහන් කළා. මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල දිවලකඩ ප්‍රදේශයේ පදිංචි ලොකු සිංහාරච්චිගේ දමිත් කුමාර නැමැති තරුණයකු වන අතර එම තරුණයා ඊයේ (03) දින සවස විසි දෙනෙකුගෙන්…

  • විස්සයි20 ලෝක කුසලානයේ කවුරුත් නොදත් සල්ලි මල්ල මෙන්න.

    අමෙරිකාවේදී දැන් පැවැත්වෙන නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.45 ක් හෙවත් රුපියල් කෝටි 73 කට අධි මුදල් ත්‍යාගයක් පිරිනමන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව අ නිවේදනය කළා. අනු ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.28 ක් හෙවත් රුපියල් කෝටි 38 කට අධික මුදලක් පිරිනමන බව ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව සඳහන් කරනවා. අවසන් පූර්ව…

  • ආණ්ඩුපක්ෂයේ ආරවුලක් හේතුවෙන් මන්ත්‍රී රාජපක්ෂ රෝහලේ.

    ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා. අද (03) පස්වරුවේ ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් ප්‍රතිපාදන ගැටලුවක් මුලකර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක්…

  • ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකුට දිවි අහිමි වේ.

    පුවක්පිටිය, එළිස්ටන්වත්ත, කැකිල්ල ප්‍රදේශයේදී ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 36ක මව, අවුදුරු 07ක දියණිය සහ වයස අවුරුදු 78ක සීයායි. අද අලුයම 2ත් 3ත් අතර කාලය තුළ අදාළ නිවස ආසන්නයේ ඇති ඇළ මාර්ගයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමෙන් නිවස ජලයෙන් යටවී ඔවුන් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

  • කැළණි ගඟේ ගාසගෙන ගිය දෙදරු මව බේරාගත් වීරයා.

    සමහර වෙලාවට අපේ ජිවිතේ සිදුවෙන දේවල් අපට හිතාගන්නවත් බැරි විදියේ සිදුවීම්. පසුගියදා දෙදරු මවක් එවැනි අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දුන්නා. කැළණි ගඟේ 3km පමණ ඇය සැඩ පහරේ ගසාගෙන ගියේ නොසිතු අයුරින්. දිවි පරදුවට තබා ඇයගේ දිවි ගලවා ගත් මෙහෙයුමේ කතාව පහත විඩියෝවෙන් නරඹන්න.

  • කොත­ලා­වලගේ මර­ණය ගැන අධිකරණය තීන්දුව දෙයි.

    ව්‍යාපාරික ලලිත් කොත­ලා­වලගේ මර­ණය හෘද­යා­බා­ධ­යක් හේතු­වෙන් සිදු වූ හදිසි මර­ණ­යක් බව ඊයේ (31) තීන්දු කළ කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සිංහ, ඒ අනුව, ලලිත් කොත­ලා­වලගේ මරණ සහ­ති­කය ඔහුගේ ඥාතීන් වෙත භාර දෙන ලෙස අධි­ක­රණ රෙජි­ස්ට්‍රා­ර්ව­ර­යාට නියෝ­ග­යක් නිකුත් කළා. ලලිත් කොත­ලා­වලගේ මර­ණ­යට හේතුව සම්බ­න්ධ­යෙන් මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂණ තීන්දුව ප්‍රකා­ශ­යට පත් කර­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා මේ නියෝ­ගය නිකුත් කළේ අධි­ක­රණ වෛද්‍ය…