Author: Paththare Digital


  • කාන්තාවන් තරබාරු වීමට තරඟ කරන අරුම පුදුම ගම්මානය

    ෆුකෙට් හි තරබාරු ගම්මානය මෙහි කාන්තාවන් අධික බරින් යුක්ත වීම අලංකාර ලෙස සලකනු ලැබේ.මෙම ගම්මානය සුවිශේෂී වෙනවා මෙම ගම්මානයේ මේදය යනු සුන්දරත්වය’ යන හැඟීමයි.මෙම සාම්ප්‍රදායික නොවන ගම්මානයේ, රූපලාවණ්‍ය පරිමාණය කිලෝග්‍රෑම් 90 ට වඩා බර කාන්තාවන් දෙසට නැඹුරු වේ. පුදුමයට කරුණක් නම්, සිහින් කාන්තාවන්ට සහකරුවෙකු සුරක්ෂිත කිරීම අභියෝගාත්මක ය. මෙහි පිරිමින්ගේ අවසාන සිහිනය වන්නේ කිලෝග්‍රෑම් 90…

  • කාලගුණයේ එකවරම වෙනස් වීමක්. අද පස්වරුවේ අවධානයෙන් ඉන්න.

    බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් සවස් කාලහේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. මේ අතර, බස්නාහිර, සබරගමුව…

  • පාතාලය මඬින්න විශේෂ යතුරුපැදි බළකායක්.

    පාතාල අපරාධකරුවන් ට්‍රේල් වර්ගයේ යතුරුපැදිවලින් ලුහුබැඳ ගොස් පහරදීම (Moving Target) සඳහා විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක් ලබන සතියේ සිට මෙහෙයුම්වලට යොදවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ‘අරුණ’ කළ විමසුමකදී පැවැසීය. ‘ආරක්ෂක ඇස (Security Eye)’ නමින් වූ ලාංඡනයක් පලඳින මෙම ඒකකය සඳහා යොදාගන්නා කණ්ඩායම සටන් කලාවද ප්‍රගුණ කර ඇත. වත්මන් පොලිස්පතිවරයා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස සිටියදී ක්‍රියාත්මක…

  • ශ්‍රීලනිප අර්බුදයට මැතිවරණ කොමිසමෙන් උත්තරයක්.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු විසදීමට සිය කොමිසමට කිසිදු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු හා ලේඛන ඊයේ (18) දිනයේදී එහි සාමාජිකයින් විසින් සාකච්ඡාවට ලක්කර ඇති බව වාර්තා විය. පසුගිය 08 වනදා පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද…

  • තිළිණ ගමගේ අලුත් පුටුවකට.

    කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කර තිබෙනවා. ඒ මහතා ලබන 22 වැනිදා නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළා. 2008 වසරේදී මහේස්ත්‍රාත්වරයකු වශයෙන් සේවයට එක් වූ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පළමු පත්වීම ලැබීමෙන් අනතුරුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය, කන්තලේ, කැබිතිගොල්ලෑව, මාතර…

  • රුසියානු හමුදාවේ ලාංකිකයන් 500ක්රහස් පොලිසියට කළ අනාවරණය.

    විශ්‍රාමික මෙරට හමුදා සාමාජිකයන් රුසියාවට රැගෙන ගොස් ඔවුන්ව යොදවා ඇත්තේ කුලී හේවායන් ලෙස ඉදිරි ආරක්ෂක වළල්ලට බව ද අනාවරණය වී තිබෙනවා. එසේ රුසියානු හමුදාවේ 500ක පමණ ශ්‍රී ලංකිකයන් පිරිසක් සේවයේ නිරතව සිටින බව රුසියානු කුලී හමුදාවෙන් පලාවිත් මෙරටට පැමිණ සිටින යුද හමුදා විශේෂ බළකා සේවයේ නිරතව සිට විශ්‍රාම ගොස් සිටින කෝප්‍රල්වරයකුවිසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ…

  • නිරුවතින් නිදාගත්තොත් ලැබෙන පුදුම හිතෙන වාසි.

    නින්ද කියන්නේ අපිට අත්‍යාවශ්‍ය දෙයක්. ඒ වගේම සැප නින්දක් කියන්නේ ජිවිතයට වැදගත්ම දෙයක්.. නිරුවතින් නිදාගැනීමෙන් ඔබේ නින්දේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම, කැලරි දහනය උත්තේජනය කිරීම, බර වැඩිවීම වැළැක්වීම, කාන්තාවන්ගේ යීස්ට් ආසාදන වැලැක්වීම, පිරිමින්ගේ සාරවත් බව වැඩි කිරීම සහ යුවලකගේ සමීපභාවය සහ සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම වැනි සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් ඇත. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව…

  • ලෝක ඉතිහාසය වෙනස් කළ ලංකාවේ කාන්තා ක්‍රිකට් පිල.

    ඊයේ (17) දිනයේ පැවති තෙවන එක්දින තරගයේදී කඩුලු 6ක ජයක් හිමිකර ගැනීමත් සමග දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකකට එකක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 301ක් ලබා ගැනීමට සමත්…