නිරුවතින් නිදාගත්තොත් ලැබෙන පුදුම හිතෙන වාසි.

නින්ද කියන්නේ අපිට අත්‍යාවශ්‍ය දෙයක්. ඒ වගේම සැප නින්දක් කියන්නේ ජිවිතයට වැදගත්ම දෙයක්.. නිරුවතින් නිදාගැනීමෙන් ඔබේ නින්දේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම, කැලරි දහනය උත්තේජනය කිරීම, බර වැඩිවීම වැළැක්වීම, කාන්තාවන්ගේ යීස්ට් ආසාදන වැලැක්වීම, පිරිමින්ගේ සාරවත් බව වැඩි කිරීම සහ යුවලකගේ සමීපභාවය සහ සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම වැනි සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් ඇත. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *