Author: Paththare Digital


  • ඕනෑම වාද විවාදයකට මම සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

    මේ මොහොත වන විට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමා පිළිගන්නා බවත් විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් නිසා තමා ඕනෑම විවාදයකට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ආර්ථික, සමාජයීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී ඕනෑම ක්ෂේත්‍රයක් ඕනෑම මාතෘකාවක් ගැන වාද විවාද කිරීමට තමා සූදානම් බවත් වාද…

  • ජපානයේ මුහුද පසු පසට යයි..දරුණු සුනාමියක්..?

    තායිවානයට බලපෑ භූ කම්පනය හේතුවෙන් ජපානයට සුනාමි අවධානමක් මතුව තිබෙනවා..විදෙස් මාධ්‍ය වල දැක්වෙන ආකාරයට තවත් සුළු වෙලාවකින් ජපානයට සුනාමිය පැමිණෙනු ඇති බවටයි සඳහන් කරන්නේ..

  • අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩු කෙරේ.

    එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය 09ක මිල ඊයේ (02වැනිදා) සිට අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 550ක්ව පැවති ලොකු ලූනු කිලෝවක් රුපියල් 55කින්, රුපියල් 320ක්ව පැවැති රතු ලූනු කිලෝවක් රුපියල් 30කින්, රුපියල් 510ක්ව පැවැති කඩල කිලෝවක් රුපියල් 16කින්ද, රුපියල් 210ක්ව පැවැති අර්තාපල් කිලෝවක් රුපියල් 15කින්ද, රුපියල් 935ක්ව පැවැති එල්.එස්.එල් කිරිපිටි…

  • ලංකාව ද බංග්ලාදේශය ද – අද වැඩි වාසි ලංකාවට

    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ චැටොග්‍රැම්හිදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. මේ තරගයේ ජය ගැනීම සඳහා හිමි වූ ලකුණු 511ක දැවැන්ත ඉලක්කය හඹායන බංග්ලාදේශය ඊයේ තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 268ක් රැස් කරමින් අසීරු තත්ත්වයට පත්ව සිටියා. ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 243ක් අවශ්‍ය වන අතර, ශ්‍රී…

  • පාලමෙහි ගැටුණු නැවට අමෙරිකාව යන්න දෙන්නෙ නෑ.

    අමෙරිකාවේ බැල්ටිමෝර් පාලමෙහි ගැටුණු සිංගප්පූරුවට අයත් භාණ්ඩ නෞකාවේ කාර්ය මණ්ඩලයට පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු එහි රැඳී සිටිනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජෝන් කොන්රඩ් නමැති බලපත්‍රලාභී භාණ්ඩ නෞකා නියමුවාට අමතරව සෙසු කාර්ය මණ්ඩලය ඉන්දීය ජාතිකයන්ගෙන් සමන්විත බව මුලදී වාර්තා වූවද, එහි ඉන්දීය ජාතිකයන් 20 දෙනකු සහ ශ්‍රී ලාංකික ජාතිකයකු සිටින බව අමෙරිකාවේ වෙරළාරක්ෂක බළකාය…

  • ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්.

    තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

  • ප්‍රබල හමාස් නායකයෙකුගේ සහෝදරියක් ඊශ්‍රායලයට කොටු වෙයි

    ප්‍රබල හමාස් නායකයෙක් වන ඉස්මයිල් හනියෙහ් ගේ සහෝදරියක් මේ වන විට ඊශ්‍රායාල ආරක්ෂක අංශය මගින් අත්තඩංගුවට ගෙන තිබෙනවා.එලෙස අත්තඩංගුවට පත්වූ මෙම කාන්තාව හමාස් සංවිධානයේ තොරතුරු රැසක් මේ වන විට හෙළිකර තිබෙනවා,පහත තිබෙන වීඩියෝව තුලින් මේ සියල්ල ගැන විස්තර දැනගන්න..

  • ප්‍රසිද්ධ චරිත මිය ගියත් අදටත් හොල්මන් කරන ස්ථාන

    සමහර කීර්තිමත් පුද්ගලයන් අවධානයට ආදරය කරයි – මරණයෙන් පසුව පවා. සෑම කෙනෙකුම අවතාර විශ්වාස කරන්නේ නැත , නමුත් වසර ගණනාවක් පුරා කීර්තිමත් අවතාර දර්ශන ඕනෑ තරම් තිබේ. එලෙසින් මිය ගිය ලෝක ප්‍රසිද්ධ චරිත අදටත් හොල්මන් කරනවා කියලා කිවුවොත් ඔයාලා විශ්වාස කරනවද. ඒ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

  • මෙල්බන් කාන්තාවක් ‘පෙම්වතාගේ මුල්‍ය වංචාවෙන් ගැලවූ’ ශ්‍රී ලාංකික බැංකු නිලධාරියා.

    සමාජ මාධ්‍ය ඔස්සේ හමු වූ තම පෙම්වතා බව කියන පුද්ගලයෙකුගේ මුල්‍ය වංචාවකට හසුවීමට ගිය මෙල්බන් පදිංචි කාන්තාවක් ඉන් බේරා ගැනීමට ශ්‍රී ලාංකික බැංකු නිලධාරියෙකුට හැකිවී තිබෙනවා. අදාළ කාන්තාව තම පෙම්වතා බව කියන විදේශිකයෙකුට මුදල් යැවීම සඳහා ජාතික ඔස්ට්‍රේලියානු බැංකුවේ (NAB) මෙල්බර්න් ශාඛාවකට ගොස් තිබුණා. එහෙත් එම බැංකුවේ පාරිභෝගික උපදේශක නිලධාරියා ලෙසට සිටි ශ්‍රී ලංකිකයෙකු වන…

  • දමිතා අබේ­රත්න අතුරුදන්.

    රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් වංචා කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අ­ඩං­ගු­වට ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මෙතෙක් නොහැකි වී ඇතැයි වාර්තා වනවා. මීට දින 6කට ඉහත දී ඉකුත් (27) රාත්‍රී බොර­ලැ­ස්ග­මුව පැපි­ලි­යාන දමිතා අබේ­රත්න මහ­ත්මි­යගේ නිව­සට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් ගියද ඔවුන් දෙදෙනා ඒ වන විටත්…