Author: Paththare Digital


  • මොළය මිය ගිය එක්දරු පියාගේ වකු­ගඩු දෙක සාර්ථකව ගන්න හම්බන්තොට මහ රෝහල සමත් වෙයි.

    මේක මහ­ත්තයා පිරූ දාන පාර­මි­තා­වක් වෙන්න ඇති -බිරිය කියයි මොළය සම්පූ­ර්ණ­යෙන් මිය ගිය පුද්ග­ල­ය­කුගේ නීරෝගි අව­යව තවත් රෝගීන්ට බද්ධ කිරී­මට එම අව­යව ලබා­ගැ­නීමේ සාර්ථක සැත්ක­මක් හම්බ­න්තොට මහ රෝහ­ලේදී ඉකුත්දා (08) සිදු කෙරිණි. මෙලෙස කළ සැත්ක­මින් මේ රෝගි­යා­ගෙන් ලබා­ගත් වකු­ගඩු දෙකක් තවත් රෝගීන් දෙදෙ­න­කුට බද්ධ කර තිබේ. හම්බ­න්තොට මහ රෝහ­ලට ඉකුත් ජූනි මාසයේ දිනක තද­බල හිසේ…

  • කාලගුණයෙන් රතු නිවේදනයක්.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද පෙ.ව 3.00ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලාත්මක වනු ඇති. සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 75ත් අතර මුහුදු ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක…

  • ඔස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ තෙවන ස්ථානය දිනූ සවින්ද්‍රි දිවයිනට.

    මෙවර ඔස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ තෙවන ස්ථානය දිනූ ලාංකීය යුවතිය, සවින්ද්‍රි පෙරේරා ඊයේ (16) ලංකාවට පැමිණියා. ඇය තමා ලද ජයග්‍රහණයත් සමඟ ම මෙරට වෙසෙන තම පියා ඇතුළු නෑදෑ හිතවතුන් දැකගැනීම සඳහා මෙරටට පැමිණි බවයි වාර්තා වූයේ. එලෙස පැමිණි ඇය කටුනායක ගුවන් තොටුපොළේ දී මෙලෙස අදහස් දක්වා තිබුණා. ”මට මෙම ඔස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ දී ජයග්‍රහණය…

  • ඔන්ලයින් ණය අරන් මාරු වූ අය අධිකරණයට.

    ඔන්ලයින් සමාගම් මගින් මාර්ගගත ක්‍රමයට ණය ලබාගෙන එම ණය මුදල් නැවත නොගෙවා පැහැර හරින ලද දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසක් අධිකරණය වෙත කැඳවමින් ඊයේ (16 වැනිදා) නියෝගයක් නිකුත් කර තිබේ. රුපියල් ලක්ෂ දෙකට වඩා අඩු ණය මුදල් ඔන්ලයින් ක්‍රම ඔස්සේ ලබාගෙන එම මුදල් හිතාමතා ගෙවීම පැහැර හරින ලද කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට, මාතර, ගාල්ල, කෑගල්ල,…

  • මේ මිලට වැඩියෙන් විකුනන්න බෑ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් නිවේදනයක්

    තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිහිපයක මේ සතියට අදාල ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ (15) දින සිට ලබන 21 වැනිදා දක්වා කාලයට මෙය අදාළ වෙයි

  • ක්ලබ් වසන්තගේ බිරිඳට මල්වඩමක් එවලා.

    පසුගියදා අතුරුගිරියේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රසිද්ධ ව්‍යාපාරික ‘සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්තගේ’ බිරිඳ ‘මැණික් විජේවර්ධන’ගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. එම අවස්ථාවේදී ඇයගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී තිබු බවත්, එම වෙඩි උණ්ඩ ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇති බවත් සඳහන්. කෙසේ වෙතත්…

  • දඩ මුදල් වැඩිවෙයි.

    අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ දඩ මුදල් වැඩි කිරීමේ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් දඩ මුදල් වර්තමාන මුදල් අගය මත පදනම්ව වැඩි කිරීමට හැකි වන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම පිණිස 2023-11-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින්…

  • රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල පහළට

    විදුලි බිල අඩුවීමේ සහනය ලෙස අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල්හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, සාමාන්‍ය බත් පැකට්ටුවක මිල රු 25කින් අඩුකරන බවය. මේ අතර රයිස් සහ කොත්තු මිලත් රු 25කින් පහළ…

  • මැතිවරණ දිනය ලැබෙන්නේ මෙහෙමයි. සියලු බලතල මැතිවරණ කොමිසමට..?

    මේ මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ බව කියා සිටියා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපති පනත අනුව මෙම දින පිළිබඳ සලකා බැලිය හැකි බවයි, ඔහු අවධාරණය කළේ. මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරන දිනයේ සිට දින…

  • ස්වයං රැකියා ආධාර ඕන නම් 24 වැනිදාට පෙර ඉල්ලුම් කරන්න.

    “2024 වර්ෂය ‘විගමනික ශ්‍රමිකයන්ගේ ව්‍යවසායකත්ව වසර’ යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් නම් කරනු ලැබ තිබෙනවා. අමාත්‍යවරයා එයින් බලාපොරොත්තු වෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ට වැඩි ගරුත්වයක් ලබා දීමට. මොකද ඔවුන් රට වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙනවා. විශේෂයෙන්ම විදේශ විනිමය මේ රටට ගෙන්වීමට ඔවුන් දායකත්වය දෙනවා. ඒ හේතුවෙන් ඔවුන් ඇගයීමක් වශයෙන්, ඔවුන්ට ගරු කිරීමක් වශයෙන් වැඩි ප්‍රතිලාභ…