Author: Paththare ital
-
ජනාධිපතිවරණය තියෙන්නේ මෙන්න මේ දවස්වල?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (03) දින පැවැත්වුන මාධ්‍ය හමුවේදී පා.ම එස් එම් චන්ද්‍රසේන මහතා ජානාධිපතිවරණය සහ මහමැතිවරණය පිළිබඳව අනාවැකියක් ඉදිරිපත් කර සිටියා..ඒ මැතිවරණය තිබෙන කාලවකවානුව පිළිබඳව..මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් එතුමා මේ අදහස් ප්‍රකාශ කර සිටියා..මාධ්‍ය හමුවේ වීඩියෝව පහතින්..
-
ජපානයේ මුහුද පසු පසට යයි..දරුණු සුනාමියක්..?
තායිවානයට බලපෑ භූ කම්පනය හේතුවෙන් ජපානයට සුනාමි අවධානමක් මතුව තිබෙනවා..විදෙස් මාධ්‍ය වල දැක්වෙන ආකාරයට තවත් සුළු වෙලාවකින් ජපානයට සුනාමිය පැමිණෙනු ඇති බවටයි සඳහන් කරන්නේ..
-
බස්රථ 25ක් බැතිමතුන් 1,300ක් ‘නොමිලේ ශ්‍රීපාද වන්දනාවට’ ගෙන ගිය හැටි
මෙරට විශේෂ චාරිකා සඳහා වෙන්කර ඇති පුද්ගලික බස්රථ 25ක් එක්ව සිදුකළ වටිනා පුණ්‍යකර්මයක් ගැනයි මේ තොරතුරු වාර්තා වුණේ. ඒ බැතිමතුන් 1,300ක් කිසිදු අයකිරීමක් නොමැතිව නොමිලේ ආහාර පාන ලබාදී සිරිපා කරුණා කරවීමට අවස්ථාව සලසා දීමයි. හම්බන්තොට, මාතර, ගාල්ල, හිනිදුම, මැදමුලන, තංගල්ල, කුරුණෑගල, ගම්පහ, උඩුගම්පොළ, අම්බලන්ගොඩ, පිළිමතලාව ආදි ප්‍රදේශ රැසකින් බැතිමතුන් විශාල පිරිසක් ශ්‍රී පාද වන්දනාවේ යෙදී…
-
ලංකාව බංගලියන් පැරදූ අපූරුව.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් වුණා. ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ තරගාවලිය තරග 2 – 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ පස්වන දිනයේ දී…
-
අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩු කෙරේ.
එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය 09ක මිල ඊයේ (02වැනිදා) සිට අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 550ක්ව පැවති ලොකු ලූනු කිලෝවක් රුපියල් 55කින්, රුපියල් 320ක්ව පැවැති රතු ලූනු කිලෝවක් රුපියල් 30කින්, රුපියල් 510ක්ව පැවැති කඩල කිලෝවක් රුපියල් 16කින්ද, රුපියල් 210ක්ව පැවැති අර්තාපල් කිලෝවක් රුපියල් 15කින්ද, රුපියල් 935ක්ව පැවැති එල්.එස්.එල් කිරිපිටි…
-
ලංකාව ද බංග්ලාදේශය ද – අද වැඩි වාසි ලංකාවට
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ චැටොග්‍රැම්හිදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. මේ තරගයේ ජය ගැනීම සඳහා හිමි වූ ලකුණු 511ක දැවැන්ත ඉලක්කය හඹායන බංග්ලාදේශය ඊයේ තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 268ක් රැස් කරමින් අසීරු තත්ත්වයට පත්ව සිටියා. ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 243ක් අවශ්‍ය වන අතර, ශ්‍රී…
-
ප්‍රබල හමාස් නායකයෙකුගේ සහෝදරියක් ඊශ්‍රායලයට කොටු වෙයි
ප්‍රබල හමාස් නායකයෙක් වන ඉස්මයිල් හනියෙහ් ගේ සහෝදරියක් මේ වන විට ඊශ්‍රායාල ආරක්ෂක අංශය මගින් අත්තඩංගුවට ගෙන තිබෙනවා.එලෙස අත්තඩංගුවට පත්වූ මෙම කාන්තාව හමාස් සංවිධානයේ තොරතුරු රැසක් මේ වන විට හෙළිකර තිබෙනවා,පහත තිබෙන වීඩියෝව තුලින් මේ සියල්ල ගැන විස්තර දැනගන්න..
-
බොල්ටිමෝ පාලමෙහි ගැටුණු නැව ගැන ලංකාවෙන් පරීක්ෂණයක්.
අමෙරිකාවේ බොල්ටිමෝ පාලමෙහි ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අඩංගු විෂ සහිත අපද්‍රව්‍ය ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නිසි අවසරයක් ගෙන තිබුණේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළා. එම පරීක්ෂණය මේ වනවිටත් ආරම්භකර ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම නෞකාවේ තිබූ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර නොතිබූ බවත් කියා සිටියා..…
-
දමිතා අබේරත්න අතුරුදන්.
රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී ඇතැයි වාර්තා වනවා. මීට දින 6කට ඉහත දී ඉකුත් (27) රාත්‍රී බොරලැස්ගමුව පැපිලියාන දමිතා අබේරත්න මහත්මියගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගියද ඔවුන් දෙදෙනා ඒ වන විටත්…
-
රුසියාවේ ප්‍රබල 9M 730 Burevestnik අවිය
ලෝකයේ ඕනෑම ස්ථානයකට පහරදීමේ හැකියාවක් තිබෙන න්‍යෂ්ටික මිසයිලයක් ගැන ඔයාල මීට කලින් අහලා තියෙනවද..සමහරවිට ඒ වගේ මිසයිලයක් තියෙන කිව්වත් ඔබ විශ්වාස කරන්නේ නැතිවෙයි..නමුත් මේ වීඩියෝව අවසන් වෙනකම් නැරඹුවොත් ඔබට ඒ ගැන පිලිගන්නම වෙනවා..
