Home Blog Page 232

පිය#යුරුවල නහරයක් පු#පුරා ගියා කියා මංගල දැන්වීමෙන් හමු වූ කත ලක්ෂ ගානකට වැඩේ දෙයි.

මංගල දැන්වීමකින් දැන හඳුනාගෙන විවාහ වීමේ අපේක්ෂාවෙන් සිටී 67 හැවිරිදි පුද්ගලයෙකු ට තර්ජනය කර බිය ගන්වා රුපියල් ලක්ෂ 69 මුදලක් බලහත්කාරයෙන්බැංකු ගිණුමක තැන්පත් කර ගත් බව කියන  57 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය කියයි.

තමාගේ පියයුරේ නහරයක් පුපුරා ගොස් ඇති නිසා එය ශල්‍යකර්මයකින් නැවත සකස් කර ගැනීමට බව කියා මෙම මුදල සැකකාර කාන්තාව ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.

මේ සඳහා ආධාර අනුබල දුන් බව කියන අවුරුදු 26ක සහ අවුරුදු 32 ක වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු ද මෙම කාන්තාව සමඟ සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය කියයි. සැකකාරිය මහනුවර ගන්නෝරුව  ප්‍රදේශයේ ද සැකකරුවන් දෙදෙනා  පේරාදෙණිය, ඊරියගම සහ මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

නිට්ටඹුව පොලිස් වසමේ පදිංචි කර්මාන්තශාලාවක සහකාර නිලධාරියෙකු ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටින 67 හැවිරිදි පුද්ගලයකු මීට වසර 8 කට පමණ ඉහතදී බිරිඳගෙන් දික්කසාද වී ඔහුගේ සහෝදරියකගේ නිවසේ පදිංචිව සිටින අතරේ මෙම දැන්වීම පළකර ඇතැයි පොලීසිය කියයි.

දරුවන් ගැන අවධානයෙන් සිටින්න..සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක්.

මේ දින කිහිපය දරුවන් පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කල යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.දරුවන් හට නිතරම පාහේ කල යුතු දෙයක් පිළිබඳවද වැඩිදුරටත් අවධාරණය කළා..වැඩිදුර විස්තරය දැනගන්න පහත තිබෙන වීඩියෝව නරඹන්න.

රූමත් කාන්තාවක් දින තුනක් කාමරේ තියාගෙන කපුවෙකු කල අපරාධය.

35 හැවිරිදි වියේ විවාහක කාන්තාවක් නිවසක කාමරයක දින 3ක් තිස්සේ රඳවාගෙන කපුවකු යාතිකා කරමින් ඇය දූ,ෂණය කිරීමේ පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

සම්පුර්ණ විස්තරය පහත වීඩියෝවෙන්

හොර පාඨමාලා පවත්වාගෙන ගිය ආයතන 811ක් තහනම් කරයි.

මුදල් වාසිය පමණක් සලකා ගුණාත්මක නොවන පාඨමාලා පවත්වාගෙන ගිය ආයතන 811ක් අත්හිටුවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ තෘතීක කාර්මික අධ්‍යාපන ආයතනවලට අදාළ අනුකමිටුව පවසනවා.

එම වංචනික ආයතන පුවත්පත් දැන්වීම් මඟින් ප්‍රසිද්ධ කර මුද්‍රා තැබීම සඳහා නෛතික පියවර ගන්නැයි අනු කමිටුව නිලධාරීන්ට නිර්දේශ කළේ.

එන්.වී.කියු සහතික දෙන පාඨමාලා නිසි පරිදි නියාමනය කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුනා.

එසේම සියලුම වෘත්තීය පුහුණු ආයතන සහ සම්පත් ඒකරාශී කිරීමට පොදු වැඩපිළිවෙලක් සකස් කිරීම කඩිනම් කරන්නැයි අනු කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළා.

ඉහළ වැටුප් සහිත ඇතැම් විදේශීය රැකියා සදහා විශාල ඉල්ලුමක් පවතින බැවින් ගුණාත්මක බවින් යුතු පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීම සදහා සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මකවීමේ අවශ්‍යතාව අනුකමිටුව අවධාරණය කළා.

මෙම කරුණු අනාවරණය වූයේ තෘතීක හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාව ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවලට ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සදහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් පත්කරන ලද අනුකමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි.

අධ්‍යාපන අමාත්‍යාංශය, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු ආයතනවල ප්‍රධානීහු මෙම සාකච්ඡාවට කැඳවනු ලැබ සිටියා.

ඇතැම් වෘත්තීය පුහුණු ආයතනවල කාර්ය සහ අරමුණු ඒකාකාරීවීම ගැටලුවක් බැවින් යම් පොදු වැඩපිළිවෙලක අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා වුනා.

අපොස සාපෙළ සහ උසස් පෙළ විභාග අවසන් කළ සිසුන් සම්බන්ධ කරගනිමින් නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් මෙහි නියමු ව්‍යාපෘතියක් සැප්තැම්බර් මාසයේ ක්‍රියාත්මක කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා එහිදී පැවසුවා.

එසේම මෙවැනි ව්‍යාපෘති විවිධ රජයේ යටතේ වෙනස් නොවන ලෙස පොදු ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළා.

තෙල් සංස්ථාවේ වාහනය අලුත් කරන්න ලක්ෂ 26ක් ගෙවයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමි ජීප් රථයක් අලුත්වැඩියාව සඳහා වසර දෙකකට වැඩි කාලයක් වෙනත් ස්ථානයක තබා ගාස්තුව ලෙස රුපියල් ලක්‍ෂ 26 ක මුදලක් ගෙවා ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති.

අදාල ජීප් රථයේ එන්ජිම අලුත්වැඩියා කළේ යැයි ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරීන් පැවසුව ද එම ධාවනය කළ නොහැකි බව ද කියන සේවකයෝ එම රථය මඟ නවතින බව ද සඳහන් කරති.

එම රථයේ අලුත්වැඩියාවට ගෙවා ඇති ලක්‍ෂ 26 ට එම වර්ගයේම පාවිච්චි කළ ධාවනය කළ හැකි රථයක් මිලදී ගත හැකි බව ද සේවකයෝ සඳහන් කරති.

එම සංස්ථාව සතු තවත් වාහන තුනකට ද මේ ආකාරයටම මුදල් නාස්ති කර ඇති බව ද කියන සේවකයෝ පවසන්නේ බලධාරීන් මෙවැනි ගණුදෙනු පිළිබඳව නිසි පරීක්‍ෂණයක් කළ යුතු බවත්ය.

මාරක දුම්රිය අ,නතුරක් සිදුවෙයි.මෙන්න එම ස්ථානයේ නවතම දර්ශණ.

පාකිස්තානයේ සිදුවූ දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබේ.ඉන් පුද්ගලයින් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.