Home Blog Page 234

ළඟඳීම පිටසක්වල අපේ ලෝකෙට එයි, ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..!

2023 ලෝක විනාශය ගැන භයානක අනතුරු ඇඟවීමක්!

“වසර 2858 අනාගතයේ සිට කාල තරණය කරන්නෙකු” යැයි කියාගන්නා ටික්ටොක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු, මේ වසරේ සිදුවිය හැකි අද්භූත ලෝක විනාශයක් ගැන භයානක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. මෙයට පෙර නොස්ත්‍රදාමුස් මෙන්ම බාබා වන්ගා යන අනාවැකිකරුවන්ද මේ කාලයේ සිදුවිය හැකි ලෝක විනාශයක් ගැන අනතුරු අඟවා තිබුණි.

අනාගත සිදුවීම් පිළිබඳ අමුතු ප්‍රකාශයන් පළ කිරීමෙන් සරුසාර අනුගාමිකයන් සංඛ්‍යාවක් උපයාගෙන ඇති @darknesstimetravel යන පරිශීලක නාමය යටතේ පෙනී සිටින මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාගේ නවතම ටික්ටොක් වීඩියෝවේ, අනතුරු අඟවා ඇත්තේ “සතුරු පිටසක්වල විශේෂයක්” පෘථිවිය විනාශ කිරීමට මහ පොළොව බලා ගමන් කරන බවත්, “අපගේ විශේෂය සුරුකීමට” මිනිසුන් සූදානම් විය යුතු බවත්ය.

පැයකටත් වඩා අඩු කාලයක් තුළ ලයික් 30,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇති මේ වීඩියෝවේ, මේ ස්වයං-ප්‍රකාශිත කාල සංචාරකයා මෙසේ ලියා ඇත:

“අවධානය යොමන්න! ඔව්, මම සැබෑ කාල සංචාරකයෙක්, මම ඔබට කියන්නට යන්නේ ලෝකය අවසන් වන්නේ කෙසේද යන්නයි. “මාස 3කට අඩු කාලයකින්, ඔක්තෝබර් 3 වැනිදා, පිටසක්වල ජීවියකු පෘථිවියට පැමිණෙනු ඇත, ඔහු “The Vanguard” ලෙසින් හඳුන්වනු ලබන අතර, ඔහු දැනට The Distants ලෙස හඳුන්වන සතුරු පිටසක්වල ජීවී විශේෂ සමූහයක් විසින් හඹා යාමකට ලක්ව සිටියි. “Distants විසින් ආලෝක වර්ෂ 20 ක් ඈතින් පිහිටි The Vanguard ගේ නිවස විනාශ කර ඇති අතර ඉන් තවමත් ජීවතුන් අතර සිටින්නේ “The Vanguard” පමණි. ඔවුන් ඊළඟට පෘථිවියට පැමිණෙන්නේ එය විනාශ කිරීමටයි.

“Vanguard මුලින්ම පෘථිවියට ළඟා වනු ඇත, අපට අනතුරු ඇඟවීමට සහ මිනිසුන් 12,000 ක් ‘Kepler-186f’ නමැති වාසයට සුදුසු ග්‍රහලෝකයකට රැගෙන යාමටය. Distants හෙවත් දුරස්ථයන් පෘථිවිය අයිති කර ගන්නා අතර, එහි හිමිකාරිත්වයේ සලකුණක් ලෙස පිරමිඩ මෙහි තබා යයි. ඔවුන් එය ජීවය සහිත සෑම ග්‍රහලෝකයකටම සිදු කරයි”. සත්‍යයට වඩා මිත්‍යාවට බර වුවද මේ එළිදරව්ව හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් හටගෙන ඇති බව වාර්තා වේ.

දේව බලයෙන් දරුවෙකු දෙනවා කියා රූමත් බිරිය කරපු වැඩේ. සැමියා නිවසට එන විට බිරිය ඇඳ උඩ උපන් ඇඳුමෙන්.

35 හැවිරිදි වියේ විවාහක කාන්තාවක් නිවසක කාමරයක දින 3ක් තිස්සේ රඳවාගෙන කපුවකු යාතිකා කරමින් ඇය දූෂණය කිරීමේ පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

දරුවන් නොමැති වීම නිසා සැමියා එම අපල දුරු කර ගැනීමට යැයි කියා ඔහුගේ බිරිය මෙම කපුවාට පෙන්වා ශාන්තිකර්මයක් කර ගැනීමට කපුවා නිවෙසට ගෙන්වාගෙන තිබෙනවා.

රූමත් කාන්තාව දුටු කපුවා ඇයට දේව වරමකින් දරුවන් ලබාදිය හැකි බව ස්වාමියාට පවසා තිබෙනවා.

කපුවාගේ මුසාබස් වලට රැවටුනු ස්වාමිපුරුෂයා ඔහුට කැමැත්ත ලබාදී තිබෙනවා.

පුද පූජා පවත්වා දින 3කට පසු ව ඇයට දේව වරමෙන් දරුවෙකු කුසට ලැබෙන බවත්, කාන්තාව සමග තනිව නිවසේ සිටීමට අවශ්‍ය බව ලැබෙන බව කපුවා පැවසීමෙන් පසු ව කපුවා එම කාන්තාව සමඟ නිවසේ කාමරයක එම කාලය ගත කර ඇත.

තුන්වන දින රාත්‍රියේ ස්වාමිපුරුෂයාට නිවසින් පිට වෙනත් ස්ථානයක නැවතී සිටින ලෙසට පවසා තිබෙනවා.

කපුවාගේ කීමට ස්වාමිපුරුෂයා අවනත වුවද බිරිය ඊට අකමැත්ත පල කර තිබෙනවා.

ස්වාමිපුරුෂයාගේ බලකිරීම මත කාන්තාව ඊට අවසානයේ කැමැත්ත ලබා දී තිබෙනවා.

ඒ අනුව තුන්වන දින රාත්‍රියේ කාන්තාවට කාමආශාවන් ඇතිවන ආකාරයේ පානයක් ලබාදීමෙන් පසු ඇය සිහිවිකල් කළ කපුවා රූමත් කාන්තාව බරපතල ලෙස දූෂණයට ලක් කර තිබෙනවා.

තමන්ගේ කීමට යටත් නොවුනහොත් සැමියාට දඩුවම් දෙන බව පැවසීමත් සමග ඇය කපුවාගේ ආශාවන් කැමැත්තෙන් සංසිදුවා තිබෙනවා.

අනතුරුව කපුවා ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

පසුදා අළුයම සැමියා නිවසට පැමිණෙන විට බිරිය නිරුවත්ව ඇදමත සිටින අයුරු දැක දැඩි ලෙස කම්පනයට පත්ව තිබෙනවා.

අනතුරුව මේ පිළිබදව පොලීසියට පැමිණිලි කිරීමට ද කපුවා කුමන ප්‍රදේශයේ ද නම කුමක්ද වත් නොදත් මෙම යුවළ දැඩි ලෙස අසරණයට පත්ව තිබෙනවා.

චොක්ලට් එකෙන් හමු වූ ඇඟිල්ල.

චොක්ලට් එකක් තුළ තිබි මිනිස් ඇඟිල්ලක කොටසක් හමු වී තිබෙනවා. රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවය කරන නිලධාරිනියක විසින් ඊයේ (05) දිනයේ මහියංගණය රෝහලේ ආපනශාලාවෙන් මිලදී ගත් චොක්ලට් එකක තිබී මෙය සොයාගත් බවයි වාර්තා වන්නේ. අප වාර්තාකරු සඳහන් කළේ අදාළ නිලධාරිනිය මේ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණිලි කර ඇති බවයි.

එහිදී සිදු කළ පරීක්ෂණයකදී එය නියපොත්ත සහිත මිනිස් ඇඟිල්ලක මුල් පුරුකක් බවට තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂක චාමින්ද රත්නායක පවසා තිබෙනවා. ඒ අනුව අදාළ ඇඟිලි කොටස සහ එය තිබු බව කියන චොකලට් එක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තම භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලබන සඳුදා (07) මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

වසර 5ක් තුළ මත්තල අලාභය රුපියල් කෝටි 4281ක්.

2017 සිට 2022 දක්වා වසර 5ක් තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සමස්ත අලාභය රුපියල් කෝටි 4,281 බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවේ දැක්වෙයි.

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගමේ විගණනයන් සම්බන්ධයෙන් නිකුත්කළ එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ පසුගිය වසරේ පමණක් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ලැබු අලාභය රුපියල් කෝටි 2,221ක් බවය.

ඒ අනුව මත්තල රාජපක්ෂ ජාත්‍ය්‍යන්තර ගුවන්තොටුපොළ මෙහෙයුම් ආරම්භ කරනු ලැබු 2017 වසරේ සිට 2022 වසර දක්වා වසර 05ක් තුළ ලබා ඇති සමස්ත පාඩුව රුපියල් කෝටි 4,281ක් බව ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයකදී එලෙස අනාවරණය වී තිබුණි.

මෙම ගුවන්තොටුපොළ 2022 වසරේ මෙහෙයුම් පිරිවැය කෝටි 203ක් ලෙස වාර්තා කර ඇති අතර එය මෙහෙයුම් ආදායමට වඩා 26 ගුණයකින් වැඩි බව එම විගණනයෙන් පෙන්වා දෙයි.

2022 වසර සඳහා බදු ගෙවීමෙන් පසු මත්තල ගුවන් තොටුපොළ ලැබු අලාභය රුපියල් කෝටි 2,221ක් බව වාර්තා වෙයි.

එමෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ අපේක්ෂිත වාර්ෂික මගීන් සංඛ්‍යාව ලක්ෂ 10ක් වුවද පසුගිය වසරේ ගුවන්තොටුපොළ හරහා ගමන් කර ඇත්තේ ගුවන් මගීන් 11,577ක් පමණක් වන අතර පසුගිය 2017 සිට 2022 දක්වා වසර 5 තුළ ගුවන්තොටුපොළ භාවිත කර ඇත්තේද ගුවන් මගීන් 103,324ක් පමණි.

මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 3,656ක් වැය කර ඒ සඳහා ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,900කි.

කෙසේවෙතත් ලබාගත් විදේශ ණය සඳහා ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම 2022 වසරේදී රුපියල් කෝටි 184ක ණය වාරිකයක් ගෙවා ඇති බව වාර්තා වෙයි.

එම විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් ලෙස ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා රජය ගත් තීරණයක් මිස ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම ගනු ලැබු තීරණයක් නොවන බවය.

මේ අතර මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2018 මාර්තු 25 වනදා නැවත සිවිල් ගුවන් මෙහෙයුම් සඳහා විවෘත කර ඇති අතර පසුගිය වසර 5ක කාලය තුළ එම ගුවන්තොටුපොළ රුපියල් කෝටි 8.6ක මෙහෙයුම් වියදම් දරා ඇති නමුත් කිසිදු ආදායමක් උපායා නොමැතිවීමද විශේෂත්වයකි.

ග්‍රේට් වෙස්ටර්න්දී මි,යගිය කාන්තාව ගැන තවත් ප්‍රබල සාක්ෂියක් හමුවෙයි.

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු වැටියේ තිබි හමු වු නාදුනන කාන්තා මල සි,රුරේ පශ්චාත් ම,රණ පරික්ෂණය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සංජය විරසේකර මහතා විසින් සිදු කරනු ලැබුවා..

“මට දැන් ගොඩාක් දුරට සුවයි” සිදු වූ අනතුර ගැන කාවිංග පෙරේරා පළමු වරට හෙළි කරයි.

කාවිංග පෙරේරා කියන්නේ වර්තමානයේ ඉන්න දක්ෂ නළුවෙක් සහ නිවේදකයෙක්. ඔහු ගැන පසුගියදා ලැබුන ආරංචි නම් එතරම් හොඳ නැහැ.දරුණු අනතුරකට ලක් වුනා කියලා තමයි ඔහු ගැන ලැබුන ආරංචිය වුනේ. කොහොම වුනත් හිරු ගොසිප් අපි ඒ ගැන දැනගන්න කාවිංගට කතා කලා. අපි කතා කරපු වෙලාවේ කාවිංග නම් කිව්වේ රූගත කිරිමකට යද්දි සිදු වුන සුළු අනතුරක් කියලයි.

“රූගත කිරීමකට යද්දී තමයි මම අනතුරකට ලක් වුණේ. ඒක සුළු අනතුරක්. ඉතින් දැන් ගොඩාක් දුරට සුවයි.”

වතුර බිල් කරදරේ ඉවරයි..! ආයේ වතුර බිල් එන්නේ නෑ.

2024 වසරේ ජනවාරි මාසයේ සිට ජල පාරිභෝගිකයන්ට හිමිවන මාසික ජල බිල්පත විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවුඩ සේවා හරහා ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව එම සේවාව සඳහා කඩිනමින් ලියාපදිංචි වන ලෙසයි ජල පාරිභෝගිකයින්ට ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ.

එමෙන්ම එළඹෙන ජනවාරි පළමු වනදා ජල පාරිභෝගිකයන් සඳහා ස්ථානීය ගාස්තු අඩු කිරීමේ විද්‍යුත් බිල්පත් සේවාවක් ද හඳුන්වා දීමට නියමිත බව තොරතුරු වාර්තා වනවා.

මේ අතර විදුලි ගාස්තුව ඇතුළු ජල පිරිපහදුවට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල අඩු වුවහොත් ඉදිරි මාස 06 තුළ ජාල ගාස්තු අඩුකළ හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ සඳහන් කළා.