Home Blog Page 35

රනිල්ගේ නිවස ගිනි තැබූ බවට සැක කරන තවත් අයෙක් හසුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටි වකවානුවේ ඔහුගේ කොල්ලූපිටිය පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් නවුත්තුඩුව කිරන්තිඩිය ප්‍රදේශයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින්අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ගුරුවරයකු බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අරගල සමයේ ඉකුත් මැයි මස 9 දින රාත්‍රියේ අරගලකරුවන් පිරිසක් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලූපිටියේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට පහරදී ගිනි තබා අලාභ හානි සිදුකර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව වරින් වර සැකකරුවන් 25 ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන. අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය අද (28) පැවැත්වෙනවා.

නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර දෙවන පුහුණු තරගය ලබන සිකුරාදා අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත් වෙනවා.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ජුනි මස 03 වන දින පැවැත්වීමට නියමිතයි.

වැස්ස එක්ක ඉහළ යන එළවලු මිල.

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් යළිත් ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසනවා.

ඒ අනුව කැරට්, බොංචි, ගෝවා, අමු මිරිස් ඇතුලු එළවලු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ඔව්හු සඳහන් කරනවා.

සාමාන්‍ය වෙළෙඳපොළේ බොංචි රුපියල් 890 කටත්, කැරට් රුපියල් 360 ක පමණ මිලකටත්, ගෝවා රුපියල් 240 කටත්, තක්කාලි රුපියල් 240 කටත්, සලාද කොල රුපියල් 1700 කටත්, වම්බටු 400 කටත්, ලීක්ස් 350 කටත්” කරිවිල 630 කටත්, වැටකොලු 400 කටත්, දඹල 650 කටත් අමුමිරිස් රුපියල් 500කටත් ආදී ලෙස කිලෝවක් සිල්ලරට අලෙවි වී තිබුණා.

කොළඹ මැනිං වෙළදපොලේ තොගමිල බෝංචි රුපියල් 600කටත්, කැරට් රුපියල් 170කටත්, ගෝවා රුපියල් 80කටත්, තක්කාලි රුපියල් 130 කටත්, වම්බටු රුපියල් 200 කටත්, වට්ටක්කා රුපියල 100 කටත්, අමුමිරිස් රුපියල් 200 කටත් කිලෝව සිල්ලරට අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසනවා.

මේ අතර වෙළඳපොලේ දෙහි සහ අමු ඉඟුරු මිළ තවදුරටත් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර දෙහි කිලෝවක මිල රුපියල් 2000 කටත්, අමු ඉගුරු කිලෝවක මිල රුපියල් 3800ත් 4200 ත් අතර අධික මිලක පවතින බවත් පාරිභෝගිකයෝ සඳහන් කරනවා.

යුග දිවියට පිවිසි ජනප්‍රිය නිලි මාධවී මහ වන මැද සොදුරු පෙදෙසෙක මධුසමය ගත කරන හැටි.

මාධවී කසුන් මේ දෙන්නගේ ආදර කතාව ගැන හැමෝම දන්නවා. ඒ ආදර කතාව ජයගෙන පසුගියදා සුබ මොහොතින් අලුත් ජිවිතයක් පටන් ගන්න මාධවිට පුළුවන් වුනා. ඉතින් ඒ දෙන්නා මධුසමය ගතකරන්න ලස්සන තැනකට ගිහින්. ඒ අවස්ථාවේ සොදුරු දසුන් පහත විදියෝවෙන් නරඹන්න.

සිය 14 හැවිරිදි දියණියගෙන් තිරිසන් ආසාව ඉටුකරගත් පියාට අවසානයේ සිදුවූ දේ.

දෙමව්පියන්ගේ ලෝකයේ ඉන්න වටිනාම වස්තුව දරුවන් කියා කීවාට වරදක් නැත, නමුත් එය මොහොතකට අමතක කරදමන පවුකාර දෙමව්පියන්ද නැතිවාම නොවේ. එවැනි පවුකාර පියෙකු ගැන අම්බලන්ගොඩින් අසන්නට ලැබුනේ හදවත සසල කරවමින්. ඒ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

ඉන්දියාවේ ළමා රෝහලක හදිසි ගින්නක් – ළමුන් 7දෙනෙකු මරුට.

ඉන්දියාවේ ළමා රෝහලක හදිසි ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ගින්න හේතුවෙන් කුඩා ළමුන් 7දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බවයි.

මෙම ගින්න හටගෙන ඇත්තේ දිල්ලි හි විවේක විහාර් හි ළමා රෝහලකය.

ගින්න ඇතිවූ අවස්ථාවේ අලුත උපන් බිළිඳුන් 12 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් බේරාගැනීමට සමත්ව ඇති බව එම වාර්තා සඳහන් කරනවා.

බේරාගත් බිළිඳුන් ආසන්න රෝහලක් වෙත ඇතුළත් කර තිබෙනවා.