Posted inඋණුසුම් පුවත් ජල ගාස්තු අඩු කිරීමට යයි. සිදුවීමට නියමිත විදුලි බිල අඩු කිරීමට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට බලාපොරොත්තු වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසයි. මහනුවරදී අද (11)… Posted by Paththare ital January 11, 2024
Posted inඋණුසුම් පුවත් ජල ගාස්තු අඩු කිරීමට යයි. සිදුවීමට නියමිත විදුලි බිල අඩු කිරීමට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට බලාපොරොත්තු වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසයි. මහනුවරදී අද (11)… Posted by Paththare Digital January 11, 2024
Posted inඋණුසුම් පුවත් නයන්තාරාට එරෙහිව නඩුවක් වැටෙයි. ඉන්දීය සුපිරි නිළි නයන්තාරාට එරෙහිව එරට අධිකරණයක් විසින් නඩු පවරා තිබේ. ඒ ඇය රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටය වන 'Annapoorani' හරහා දෙවියන්ට අපහාසයක් සිදුවන බව පවසමින් මෙලෙස ඇයට එරෙහිව නඩු පවරා… Posted by Paththare ital January 11, 2024
Posted inඋණුසුම් පුවත් නයන්තාරාට එරෙහිව නඩුවක් වැටෙයි. ඉන්දීය සුපිරි නිළි නයන්තාරාට එරෙහිව එරට අධිකරණයක් විසින් නඩු පවරා තිබේ. ඒ ඇය රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටය වන 'Annapoorani' හරහා දෙවියන්ට අපහාසයක් සිදුවන බව පවසමින් මෙලෙස ඇයට එරෙහිව නඩු පවරා… Posted by Paththare Digital January 11, 2024
Posted inඋණුසුම් පුවත් විදුලි බිල 9% කට වඩා අඩු වන ලකුණු. ඉදිරි විදුලි ගාස්තු සංශෝධනයකදී විදුලි බිල අඩු කිරීමට හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ වන විට එම අඩු කරන ප්‍රමාණය පිළිබඳ නිශ්චිතව තීරණයකට පැමිණ නැතත් සියයට නවයකින් පමණ… Posted by Paththare ital January 11, 2024
Posted inඋණුසුම් පුවත් වැට් බද්දෙන් සාරි උඩයයි. වැට් බදු සංශෝධනය සමග වෙළෙඳපොළේ සාරි මිල ගණන්ද ඉහළ ගොස් තිබේ. සාරි සඳහා 15% ක වැට් බද්ද අය කරනු ලැබූ අතර, එම බදු ප්‍රතිශතය මේ වනවිට 3%කින් ඉහළ දමා ඇත.… Posted by Paththare Digital January 11, 2024
Posted inඋණුසුම් පුවත් “අවලෝකිතේශ්වර, ඊජිප්තුවේ බල්ලො බලාගත්තු කෙනෙක්” “මොහු මානසික ප්‍රතිකාර සඳහා යොමුකළ යුතුයි.” බුදු දහම විකෘති කරමින් විවිධ දේශනා පවත්වන අවලෝකිතේශ්වර ලෙස පෙනී සිටින තැනැත්තා බුදුරජානන්වහන්සේ වෙනුවෙන් ආත්මය පූජා කිරීමට යැයි පවසමින් ශරීරයට ගිනි තබාගන්නා ලෙස තම අනුගාමිකයින් වෙත ප්‍රකාශ කරන බවට බලංගොඩ… Posted by Paththare Digital January 11, 2024
Posted inඋණුසුම් පුවත් රාජ්‍ය සේවකයින්ගේ රැකියා වේලාවන් ගැන චක්‍රලේඛයක්. කාර්යාල ගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය කර තිබේ. ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරින් සහ සේවකයන් අදාළ කාලසීමාව… Posted by Paththare ital January 11, 2024
Posted inඋණුසුම් පුවත් තෙවැනි එක්දින තරගය අද. සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (11) පැවැත්වීමට නියමිතයි. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 02.30ට ආරම්භ… Posted by Paththare ital January 11, 2024
Posted inඋණුසුම් පුවත් තෙවැනි එක්දින තරගය අද. සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (11) පැවැත්වීමට නියමිතයි. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 02.30ට ආරම්භ… Posted by Paththare Digital January 11, 2024