Posted inඋණුසුම් පුවත් රාජ්‍ය සේවයේ නිවාඩු අඩුවේ. රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමි දින හතළිස් පහක් වන අනියම් හා විවේක නිවාඩු සංඛ්‍යාව විසිපහ දක්වා අඩු කිරීම සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.… Posted by Paththare Digital December 23, 2023
Posted inඋණුසුම් පුවත් රාජ්‍ය සේවයේ නිවාඩු අඩුවේ. රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමි දින හතළිස් පහක් වන අනියම් හා විවේක නිවාඩු සංඛ්‍යාව විසිපහ දක්වා අඩු කිරීම සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.… Posted by Paththare ital December 23, 2023
Posted inඋණුසුම් පුවත් එක් අයෙකුට සතොසෙන් බිත්තර 35යි. සතොසෙන් අලුත්ම තීරණයක්. ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර සීමාසහිතව පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට සතොස තීරණය කර තිබේ. දේශීය බිත්තරයක මිල අසීමිත ලෙස ඉහළ යාම හේතුවෙන් ආනයනික බිත්තර සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර ඒවා… Posted by Paththare Digital December 22, 2023
Posted inඋණුසුම් පුවත් එක් අයෙකුට සතොසෙන් බිත්තර 35යි. සතොසෙන් අලුත්ම තීරණයක්. ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර සීමාසහිතව පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට සතොස තීරණය කර තිබේ. දේශීය බිත්තරයක මිල අසීමිත ලෙස ඉහළ යාම හේතුවෙන් ආනයනික බිත්තර සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර ඒවා… Posted by Paththare ital December 22, 2023
Posted inඋණුසුම් පුවත් මෙහෙණින් වහන්සේ නමක් වෙන්න යන ඩයනා ගමගේ. සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඉන්දීය චිත්‍රපටියක මෙහෙණින් වහන්සේ නමක ලෙස රඟපෑමට තෝරාගෙන තිබේ. රාජ්‍ය අමාත්‍යවරිය ද එම චරිතය රඟපෑමට කැමැත්ත පළකර ඇති අතර, ඇය ඒ සඳහා ඊයේ (21) හිස… Posted by Paththare Digital December 22, 2023
Posted inඋණුසුම් පුවත් චාමර වීරසිංහ ICU එකේ බලන්න එන්න එපා, කරදරයි රෝහලෙන් පණිවිඩයක්. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ යි. දැඩි… Posted by Paththare ital December 21, 2023
Posted inඋණුසුම් පුවත් වෛද්‍යවරුන් 1500ක් රට හැර ගිහින්. ගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් 1500කට අධික සංඛ්‍යාවක් විදේශගත වී තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, තවත් 5000කට අධික… Posted by Paththare ital December 20, 2023
Posted inඋණුසුම් පුවත් වෛද්‍යවරුන් 1500ක් රට හැර ගිහින්. ගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් 1500කට අධික සංඛ්‍යාවක් විදේශගත වී තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, තවත් 5000කට අධික… Posted by Paththare Digital December 20, 2023
Posted inඋණුසුම් පුවත් විදුලි බිල සංශෝධනයට වැට් බද්දේ බලපෑමක් තියෙයිද..? ජනවාරි මාසයේ සිදු කරන විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බල නොපාන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඉන්ධන මිලට වැට් බදුවල බලපෑමක් ඇති වන බවයි. ඒ… Posted by Paththare Digital December 20, 2023
Posted inඋණුසුම් පුවත් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ගැන ඉඟියක්. ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සියලු දේශපාලන පක්ෂ එක්ව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම කාලීන… Posted by Paththare Digital December 20, 2023