Posted inඋණුසුම් පුවත්
ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද.
රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය අද (01) සේවා ව්‍යවස්ථාවක් ඇතුළු සිය ඉල්ලීම් සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව පවසනවා. ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමග එම සාකච්ඡාවට පැවැත්වීමට නියමිත…