Posted inඋණුසුම් පුවත්
පළමු පුහුණු තරගයෙන් නෙදර්ලන්තය හමුවේ ලංකාව පරදී.
20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු පළමු පුහුණු තරගයෙන් ලකුණු 20ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම හමු වේ. අමෙරිකාවේ ෆ්ලෝරිඩා හිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනු…