Posted inඋණුසුම් පුවත් උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට. උපුල් ශාන්ත සන්නස්ගල මහතාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි . Posted by Paththare Digital April 25, 2024
Posted inඋණුසුම් පුවත් ඉදිරි දින කිහිපය ගැන අවවාධාත්මක නිවේදනයක්..! https://www.youtube.com/watch?v=6q27oiujFaU Posted by Paththare Digital April 25, 2024
Posted inඋණුසුම් පුවත් හදිසියේ ආ අමුත්තන් නිසා ජනතාව කලබල වෙයි. දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු හේතුවෙන් දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනතාව මෙන්ම නගරයට පැමිණි සිටි පිරිස්ද නොසන්සුන්තාවට පත්ව තිබෙනවා. මෙම වන අලින් තිදෙනා දඹුල්ල නගරයට පැමිණ අතරමංව… Posted by Paththare ital April 25, 2024
Posted inඋණුසුම් පුවත් දේවමෙහෙයක් අතරතුර කාන්තාවක් හදිසියේ මි#යයයි මදුරන්කුලිය දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ එම කාන්තාව පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවයි. එලෙස ජීවිතක්ෂයට… Posted by Paththare Digital April 25, 2024
Posted inඋණුසුම් පුවත් විදෙස් ජාවාරම්කාරයින්ට තරාතිරම නොබලා කටයුතු කරන්න. විදේශ රැකියා ලබාදෙන බව පවසා නීතිවිරෝධී ලෙස මුදල් ලබාගන්නා ජාවාරම්කරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස විෂයභාර අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට… Posted by Paththare Digital April 25, 2024
Posted inඋණුසුම් පුවත් විදෙස් ජාවාරම්කාරයින්ට තරාතිරම නොබලා කටයුතු කරන්න. විදේශ රැකියා ලබාදෙන බව පවසා නීතිවිරෝධී ලෙස මුදල් ලබාගන්නා ජාවාරම්කරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස විෂයභාර අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට… Posted by Paththare ital April 25, 2024
Posted inඋණුසුම් පුවත් QR කේතය සහිත නව හැඳුම්පතක්. පවතින ජාතික හැඳුම්පතට වඩා හොඳ හඳුනුම්පතක් ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. ජාතික හැඳුම්පතේ ඇති බාර් කෝඩ් එක ඉවත් කර ඒ වෙනුවට QR… Posted by Paththare Digital April 25, 2024
Posted inඋණුසුම් පුවත් උමාඔය ජනන යන්ත්‍රයකට දැම්ම තමන්ගේ නම ගැන දසුනි කියන කතාව. ඉරාන ජනාධිපතිවරයා අතින් ඊයේ විවෘත කරන්නට යෙදුණු උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ මෙගාවොට් 60 බැගින් වූ විදුලි ජනන යන්ත්‍ර දෙක සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු නමින් නම් කිරීමට එහි වැඩ කටයුතු… Posted by Paththare ital April 25, 2024
Posted inඋණුසුම් පුවත් ඉස්සරවෙන්නැයි බැසිල් රනිල්ට දන්වයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ… Posted by Paththare ital April 25, 2024
Posted inඋණුසුම් පුවත් ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන්න තරුණයා හමුවේ. කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා මේ වනවිට හමුවී තිබෙනවා. https://www.youtube.com/watch?v=4hszim3AqJU&feature=youtu.be එම… Posted by Paththare ital April 25, 2024