LK News Portal
පුද්ගලයින් 7 දෙනෙකුට දිවි අහිමි කරමින් දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරින් ඔවුන්…
මත් කරල් තොගයක් සමග අත්අඩංගුවට ගත් ප්‍රබල අරගල ක්‍රියාකාරී සංගීත ශිල්පියාගේ මඩපාත පොල්හේන නිවස තුළ තිබි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතාගේ ඥාති නිවස…
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 63 වැනි වියෙහි පසුවූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ.
ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල…
දියතලාව,ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලියේ දී අනතුර සිදුව ඇත්තේ සුබාරු ලෙගසි වර්ගයේ මෝටර් රථයක්නරඹන්නන් දෙසට පෙරළී යාමෙන් බවයි වාර්තා වන්නේ. මෙම අනතුරින් ජිවිතක්ෂයට…
ලක්ෂ 20කට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහනට සමගාමීව, කොළඹ මහල් නිවාස 50,000ක් ළගදීම ජනතා අයිතියට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බදුල්ලේදී අද (21දා)…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (22) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර,…
දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි. අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 21…
දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි. අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 21…
2024 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය වාර්තාවට අනුව හඳුන්වා දුන් බදු අංකය (TIN) ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කිරීම තවදුරටත් කල් දමා තිබෙනවා. ඒ, එම අංකය අංකය…