Posted inඋණුසුම් පුවත්
පාලිතගේ හඬ පට තොගයක් රන්ජන් ළඟ.
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ හඬ පට රැසක් තමන් සතුව පවතින බව රන්ජන් රාමනායක මහතා පවසනවා. ඔහු මේ බව අනාවරණ කළේ, පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවමංගල්‍ය අවස්ථාවේ දී ශෝක…