Posted inඋණුසුම් පුවත්
පිරමීඩ පන්නයේ ආයතන 17ක් ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීම්.
පිරමීඩ ක්‍රමයට නීතිවිරෝධීව ජනතාවගේ මුදල් තැන්පත් ලබා ගත් ආයතන දාහතක් මේ වන විට හඳුනාගෙන ලැයිස්තුගත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය කාලයේ විවිධාකාරයේ පිරමීඩ ජාවාරම් ක්‍රියාත්මක වූ බවත්,…