තිරුපති කෝවිලේ, ස්ථාවර තැන්පතුව කෝටි 18,817ක්, රන් තැන්පතුව කිලෝග්‍රෑම් 11,329ක්.
ඉන්දියාවේ, ආන්ද්‍රා ප්‍රදේශයේ පිහිටා ඇති තිරුමාල තිරුපති කෝවිල විසින් රුපියල් කෝටි 1161ක මුදලක ස්ථාවර තැන්පතුවක් සිදු කර තිබෙනවා. එය පසුගිය වසර 12 තුළ සිදු කළ ඉහළමත තැන්පතුව බවයි ඉන්දිය මාධ්‍ය…