“මම තනියම ඉන්නවා කියලා තීරණය කරලා ඉවරයි අම්මේ” මේ ඒ ගැන එයාගේ අම්මා කියලා තියෙන කතාව
ශලනි තාරකාගේ විවාහය ගැන පසුගිය දවස්වල වැඩි වැඩියෙන්ම කතාබහට ලක් වුණානේ. මොකද ඇයට එල්ල වුන චෝදනා සහ ඒ කාලවකවානුවේම ඇයගේ විවාහය සිදු කිරීමත් නිසා ඇයට ආදරය කරන පිරිස් අතර බොහෝ…