Thu. Nov 28th, 2024

Category: උණුසුම් පුවත්

ලංකාවේ දරුවන්ව පිටරට යවන ජාවාරමේ තවත් තොරතුරු.

මෙරට ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නීය. අද (30) පාර්ලිමේන්තුවේ දී…

වැඩබලන පොලිස්පති දේශබන්දු වැඩ අරඹයි.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ. සර්ව ආගමික වතාවත් මධ්‍යයේ දේශබන්දු මහතා වැඩ භාරගත් අතර, එම අවස්ථාවට පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2024 තරග කාලසටහන.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් (පිරිමි) කණ්ඩායමේ 2024 ක්‍රිකට් තරගාවලි කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව නව වසරේ ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග පළමු තරගාවලිය…

කෝපි හෙක්ටයාරකට රජයෙන් මිලියනයක්.

ලබන වසරේදී අලුතින් කෝපි වගා කරන හෙක්ටයාරක් සඳහා රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට රජය සැලසුම් කර තිබේ. ලබන වසරේදී හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර…

රටවල් හතක සංචාරකයන්ට ලංකාවෙන් නොමිලේ වීසා.

රටවල් හතක සංචාරකයින් සඳහා ගාස්තු අය නොකර වීසා ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීමේ නියමු වැඩසටහනක් ලෙස චීන, ඉන්දියානු,…

කොළඹ ජාතික රෝහල ඇතුළේ කුලී ත්‍රිරෝද රථ ගාලක්.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය පිහිටි ගොඩනැගිල්ලෙහි ප්‍රධාන ගේට්ටුව දීර්ඝ කාලයක සිට වසා දැමීම හේතුවෙන් රෝගීහු අසීරුතාවට පත්ව සිටිති. මෙහි රෝගීන්ට පවා ඇතුළු වීමට විවෘතව ඇත්තේ කුඩා ගේට්ටුවක් පමණි.…

දේහය මිහිදන් කර දින තුනකට පසු මිය ගිය පුද්ගලයා නිවසට පැමිණෙයි

මියගිය පුද්ගලයෙකුගේ දේහය මිහිදන් කර දින තුනකට පසු මියගිය පුද්ගලයා තම මව සහ ඥාතීන් සමඟ ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඉදිරියේ පෙනී සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර…

මහනුවර මහ නගර සභාවේ ලක්ෂ 51 ක් දියණියගේ විවාහයට රැගෙන ගිය නිළධාරිනියක් අත්අඩංගුවට.

මහනුවර මහ නගර සභාවට ලැබී තිබු මුදලක් දියණියගේ විවාහ මංගල උත්සවයට වියදම් කිරිමට රැගෙන ගිය බව කියන එහි සේවය කරන නිළධාරිනියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නගර සභාවේ ගණකාධිකාරිවරයා…

ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක්..?

ජල ගාස්තු සඳහා සූත්‍රයක් සැකසීම පිළිබඳ සාකච්ඡා කරමින් ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව…

වෙන්දේසියට පෙර කෝටි 15කට අලෙවි වූ ක්‍රීඩකයා.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා නැවතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්කර ගැනීමේ ගනුදෙනුව මේ වනවිට සම්පූර්ණ කර ඇති බව ජනප්‍රිය ක්‍රිකට් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියට…