Wed. Jun 18th, 2025

Category: උණුසුම් පුවත්

ජීවන වියදම් දීමනාව රුපියල් 25,000කින් වැඩි කරන බව ජනපති කියයි.

රාජ්‍ය සේවකයන්ට ජීවන වියදම් දීමනාව ලබන වසරේ සිට රුපියල් 25,000කින් ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පසුගිය කාලයේ බදු වැඩි කිරීම සිදුකලේ ආර්ථිකය ස්ථාවර කිරීමට බවයි…

රුසියවම සෙලවූ රික්ටර් මාපක ඒකක 7 ක භූකම්පනය.

රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (18) අලුයම රික්ටර් මාපක ඒකක 7 ක ප්‍රභලත්වයකින් යුතු භූකම්පනයක් සිදුව තිබෙනවා මෙම භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද පසුව එය…