Fri. Oct 25th, 2024

Category: උණුසුම් පුවත්

රට හදන්න හරිම තැනට ඇනේ ගැහුවේ කවුරුත් හිතපු නැති කෙනෙක්..?

පසුගිය කාලේ කවුරුත් දන්නවා ලංකාවේ ආර්ථික තත්ත්වය එතරම් ප්‍රගතිගාමී තත්වෙක තිබුණේ නැහැ කියන දේ. ආර්ථිකය කොයි තරම් අවපාතයකට ලක්වුනාද කියනවනම් පෝලිම් සංකල්පයක් ලංකාව පුරාවටම බිහි වුණා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදිහට…

ක්ලබ් වසන්ත සිදුවීමේ සැකකරුවන් තිදෙනෙකුගේ ඡායාරූප නිකුත් කරයි.

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී. පසුගිය ජූලි 8 වනදා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී…

බස්රථ අනතුරකින් 22ක් රෝහල් ගත කෙරේ.

මහඔය – අරලගංවිල මාර්ගයේ එම්.ඩී.කේ වැවට හැරෙන හන්දිය ආසන්නයේදී පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. පොලිසිය පැවසුවේ අනතුරින් පුද්ගලයින් 22දෙනෙකු තුවාල ලබා මහඔය රෝහලට ඇතුළත් කළ බවයි.…

සංගීතවේදීන් ඇතුළු පිරිසක් කුවේට්හිදී අත්අඩංගුවට. ගෙන්වා ගැනීමට අමාත්‍යංශය මැදිහත් වෙයි.

ශ්‍රී ලාංකීකයින් 24 දෙනෙකු කුවේට් රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.…

ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම් දීමක්, මිල සංශෝධනයක් නොවන බවට තහවුරුයි.

ලිට්රෝ සමාගම විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ සෑම මසකම මුල් සතියේ සිදුකරන මිල සුත්‍රයට අනුව මිල ගැලපීමේ මාධය නිවේදනයයි. “ලෝක වෙළෙඳපලේ ගෑස් මිල ඉහල යමක් සිදු වූවත් ලිට්රෝ සමාගම…

තරුෂි දෙවෙනි අවස්ථාවෙන් 07වෙනි තැනට.

පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව ඉහළ බලාපොරොත්තුවත් තබා සිටි ඉසව්වක් වූ තරුෂි කරුණාරත්නගේ කාන්තා මීටර 800 ඉසව්වේ අවසන් බලාපොරොත්තුවත් අද (03දා) සම්පූර්ණයෙන් බොඳවී ගියේය. මෙම ඉසව්වේ ඊයේ (02දා)…

ගංගාරාමේ පොඩි හාමුදුරුවන්ට අවසන් බුහුමන් දක්වන්න මහ සෙනගක්. ඒ අතරේ මහින්දත් එයි. ගෝඨාභයත් එයි.

අපවත්වී වදාළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඥානිස්සර හිමියන්ගේ ශ්‍රී දේහය අවසන් ගෞරව සඳහා අද(03) උදෑසන සිට විහාරස්ථානයේ තැම්පත් කර…