Sat. Oct 26th, 2024

Category: උණුසුම් පුවත්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප දැනෙන ගාණකින් වැඩි කරන්න යයි. ලබන මාසේ සිට ක්‍රියාත්මක වෙන ලකුණු

විධායක නොවන සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 5000කින් ඉහළ දැමීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් මෙරට ජාතික පුවත්පතක් සඳහන් කළේ, එය…

ගුරු – විදුහල්පතිවරුන් හෙට සිට අකුරට වැඩ. සති දෙකකට පසු වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි වෙයි

හෙට (22) සිට සති දෙකක් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තතීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒ, පවතින වැටුප් විෂමතාවලට විසඳුම් ඉල්ලමින්. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගිය…

ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්, ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව රැක්කා

සර්වජන ඡන්ද බලයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව රැකි එකම රට ශ්‍රී ලංකාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමිනුයි, ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේ. එය…

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහලට.

ලංකා සතොස ආයතනය මගින් ලබා දෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (19)…

බිත්තර නිෂ්පාදකයින් බිත්තරයකින් රුපියල් 25ක දැවැන්ත ලාභයක් හොයයි.

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාබයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බව බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි. බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බව එහි සභාපති අනුර මාරසිංහ මහතා…

ජවිපෙ බලය සහිත අකුරැස්ස සමුපකාරය ලාභයෙන් කෝටි 17ක වෙන්කර මහල් 5ක රෝහලක් හදන්න යයි.

2005 වසරේ සිට ජවිපෙ විසින් බලය හොබවන අකුරැස්ස සමුපකාරය විසින් කෝටි 17ක වියදමින් මහල් 05ක රෝහලක් ඉදිකිරීම අරඹා ඇත.අකුරැස්ස නගර මධ්‍යයේ ඉදිවන මෙම සමුපකාර රෝහල වෙනුවෙන් පසුගිය 17 වෙනිදා ජාතික…

මෙවර ජනාධිපතිවරණයේ දී සිදුවන අලුත් දේ.

මෙවර ජනාධිපතිවරණයේ දී දෘෂ්‍යාබාධිත සහ ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැලසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මෙරට ඡන්දයකදී මෙම අවස්ථාව ලබාදෙන්නේ පළමුවරටයි. දෘෂ්‍යාබාධිත ප්‍රජාවට බ්‍රේල් ක්‍රමයෙන් ඡන්ද පත්‍රිකාවේ…

ජනාධිපතිවරණයට අදාළව හදිසි තීරණයක්.

ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.…

රා මදින්නෙකුට රු. 380,000ක මාසික වැටුපක්.

තම සමාගම යටතේ සේවය කරන රා මදින්නෙකු, පසුගිය මාසයේ දී රු. 380,000 ක වැටුපක් ලබා ගෙන ඇති බව මෙරට ප්‍රමුඛතම මත්පැන් නිෂ්පාදන සමාගමක ප්‍රධානියෙකු අද දෙරණ Business වෙත පැවසීය.  ඔහු…

ජනපති රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම් වෙයි.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය නොදෙන්නේ නම් එදිනම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ…