Thu. Jan 16th, 2025

Category: උණුසුම් පුවත්

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මරුට.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 69 වන වියේ…

හිඟුරාන සීනි ඉතිහාසගත වාර්තාවක.

ගල්ඔය වැවිලි සමාගම විසින් පවත්වා ගෙන යනු ලබන හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව මෙවර කෙටි ඇඹරුම් වාරයේදී හිගුරාන සීනි ඉතිහාසය වෙනස් කරමින් උක් ටොන් 1,11,272 ක් අඹරා තිබෙනවා. හිගුරාන සීනි සමාගම…

විපක්ෂ නායක නිවසේ වසර 8ක් ඉන්නේ සම්බන්ධන්.

ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායකවරයාට හිමි කොළඹ 7 මහගමසේකර මාවතේ නිල නිවෙසේ වසර 8ක පමණ කාලයක සිට රැඳී සිටින බව වාර්තාවනවා. ඔහු දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක්…

ඉන්දීය දේශපාලන වේදිකාවේ උණුසුම්ම මාතෘකාව ලංකාවේ කච්චතිව්.

ශ්‍රී ලංකාවට කච්චතිව් දූපත පවරාදීම මේවනවිට ඉන්දීය දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂයට එල්ල කරන්නේ දැඩි…

ඕනෑම වාද විවාදයකට මම සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මේ මොහොත වන විට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමා පිළිගන්නා බවත් විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් නිසා…

බස්රථ 25ක් බැතිමතුන් 1,300ක් ‘නොමිලේ ශ්‍රීපාද වන්දනාවට’ ගෙන ගිය හැටි

මෙරට විශේෂ චාරිකා සඳහා වෙන්කර ඇති පුද්ගලික බස්රථ 25ක් එක්ව සිදුකළ වටිනා පුණ්‍යකර්මයක් ගැනයි මේ තොරතුරු වාර්තා වුණේ. ඒ බැතිමතුන් 1,300ක් කිසිදු අයකිරීමක් නොමැතිව නොමිලේ ආහාර පාන ලබාදී සිරිපා කරුණා…

ලංකාව බංගලියන් පැරදූ අපූරුව.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් වුණා. ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ තරගාවලිය තරග 2 –…

අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩු කෙරේ.

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය 09ක මිල ඊයේ (02වැනිදා) සිට අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 550ක්ව පැවති ලොකු ලූනු කිලෝවක් රුපියල් 55කින්, රුපියල් 320ක්ව…

ලංකාව ද බංග්ලාදේශය ද – අද වැඩි වාසි ලංකාවට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ චැටොග්‍රැම්හිදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. මේ තරගයේ ජය ගැනීම සඳහා හිමි වූ ලකුණු 511ක දැවැන්ත ඉලක්කය හඹායන බංග්ලාදේශය ඊයේ තරගය නතර…

පාලමෙහි ගැටුණු නැවට අමෙරිකාව යන්න දෙන්නෙ නෑ.

අමෙරිකාවේ බැල්ටිමෝර් පාලමෙහි ගැටුණු සිංගප්පූරුවට අයත් භාණ්ඩ නෞකාවේ කාර්ය මණ්ඩලයට පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු එහි රැඳී සිටිනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජෝන් කොන්රඩ් නමැති බලපත්‍රලාභී භාණ්ඩ නෞකා නියමුවාට…