දැන් බෙහෙත් හිඟය අවසන් ද.? කාටද මේ බොරු කරන්නේ.?
හියුමන් ඉමියුනෝ ග්ලොබින් කියන්නේ මිනිස් රුධිරය යොදාගෙන නිෂ්පාදනය කරන බෙහෙතක්. මේ බෙහෙත වැඩිපුරම දෙන්නේ ස්නායු ආබාධ ඇති රෝගීන්ට.ප්‍රශ්න මතු වුණේ එන්නත් ලෙස ගෙන්වපු හියුමන් ඉමියුකෝ ග්ලෝබින් තොගයක.මේ ඖෂධය භාවිතා කරපු…