Tue. May 14th, 2024

Category: උණුසුම් පුවත්

ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්.

අද දවසපුර පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවූ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේදී ගල් පර්වත කීපයක් සමග පස් කන්දක් පෙරළී…

කැරට් කැබැල්ලෙන් ආ මා#රයා පුංචි සවීන්ව බිලිගත් හැටි.

කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මාස 19ක බිළිදකු මියගොස් තිබෙනවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුකළ හදිසි මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණ වූ බවයි සාලියවැව පොලීසිය සඳහන් කළේ. සාලියවැව යාය හත පදිංචිව…

මෛත්‍රීපාල ඉවත්වෙයි – නිදහස් පක්ෂ සභාපති විජයදාස.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමා දැරූ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව විධායක කමිටු රැස්වීමේදී දැනුම් දී තිබෙනවා. ඒ අනුව පක්ෂයේ සභාපති ධුරයට අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ…

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයන් 4ක්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු සිවු දෙනා සම්බන්ධයෙන් එන සතියේ තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසෙනවා.…

මන්ත්‍රී වාහන බලපත්‍ර ඉල්ලීම් ජනපතිට.

තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කර තිබෙන ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමු කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. පාර්ලිමේන්තුවේ පැවති ඉහළ…

ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් දැමූ ගුරුවරයා අත්අඩංගුවට.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ෂේශ විමර්ශන ඒකකය විසින් අද (12)…

අද මහ වැසි වැටෙන්න පුළුවන් ලු..

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලාංකිකයෙක්.

ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් ට අවස්ථාව උදාවී තිබේ. මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව පැරිස් නුවර වෙත…

පුංචි ඡන්ද අපේක්ෂකයන් ප්‍රාදේශීය කමිටුවලට එපා..

පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා ඒ යටතේ විවිධ සංවර්ධන කටයුතු සිදු කෙරෙන කමිටුවලට සම්බන්ධකර නොගන්නා ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම්වරයාට ලිපියකින් දැනුම්දී ඇත.…

කාන්තා නියෝජනය මන්ත්‍රී සංඛ්‍යාවෙන් 25 %ක්.

ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති…