Fri. Jul 11th, 2025

Category: උණුසුම් පුවත්

නිළියගේ ගණිකා ජාවාරම වැටලූ හැටි, අත්අඩංගුවට ගත් සුරූපිනියන්ගේ විස්තර එළියට.

හිටපු ටෙලි නාට්‍ය නිළියක් විසින් පවත්වාගෙන ගිය ගණිකා ජාවාරම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. ඒ, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් සිදු කරන විමර්ශනවලට අනුවයි. අදාළ…

එංගලන්තයට කඩුලු 08ක විශිෂ්ට ජයක්. සුපිරි අට ගැන ඉහළ බලාපොරොත්තුවක්.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔමානය සමඟ පැවැති තරගය කඩුලු 08කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩයම සමත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 48ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 3.1ක් තුළ කඩුලු…

ජනමත විචාරණයක් ගැන රහස් සාකච්ඡා.

ජනමත විචාරණයක් මගින් මැතිවරණ කල් දැමීමක් සම්බන්ධයෙන් රජයට සම්බන්ධ පාර්ශවයක් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වනවා. ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්ණයක් යොමුකර ජනමතයක් විමසිය හැකි බවයි…

යුක්‍රේන ජනපතිගේ උපන් ගමටත් රුසියාවෙන් ප්‍රහාර.

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ උපන් ගම වන ක්‍රිවි රිහ් නගරය වෙත රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. ප්‍රහාරවලින් පුද්ගලයින් නව දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු…

රන්ජන්ව නිදොස් කොට නිදහස් කරයි.

මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්…

හැඩකාරීව සදහටම නිහඬ කෙරූ අනපේක්ෂිත විදුලි සැරය.

රෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ දැරූ 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලි සැර වැදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල තුම්බෝවිල දූව…

කොළඹ නල ජලය නිසා පාචනය හා වමනය ද ?

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් බෙදා හරින ජලය පානය කිරීමෙන් කොළඹ අවට ප්‍රදේශවල ජනතාවට පාචනය හා වමනය යන රෝග තත්ත්වයන් වැලඳී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය…

මාතලේට කුණු බද්දක්.

මාතලේ මහ නගර සභාව එම නගර සභා බල ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනවලින් කසළ බද්දක් අය කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මාතලේ මහ නගර සභා බල ප්‍රදේශය ආපනශාලා තොග හා සිල්ලර වෙළෙඳසල්…

ශ්‍රී ලංකා තරගයට වැස්ස හරස් වෙයිද ?

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ ක්‍රීඩාකරන මීළඟ තරගය ලෝඩර්හිල්හිදී නේපාලයට එරෙහිව පැවැත්වෙන අතර, මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (12දා) අළුයම 5.00ට ආරම්භවීමට නියමිතව තිබෙනවා. කෙසේ නමුත් ක්‍රීඩාංගණයෙන් ලැබෙන වාර්තා…

පුතුගේ අකීකරුකම ඉවසාගත නොහැකි තැන, අහස පොළොව නුහුලන අපරාධයක් කළ මවක්.

ඉන්දියාවේ ත්‍රිපුර ෂෝකර් හි මවක්, සිය නව හැවිරිදි පුතුගේ ගෙල සිරකර මරණයට පත්කර තිබෙනවා. ඉදිකිරීම් වැඩබිමක දෛනික කම්කරුවෙකු ලෙස සේවය කරන සුප්‍රභා බාල් නැමති මෙම කාන්තාව පාපොච්චාරණය කර ඇත්තේ, පුතුගේ…