අද රාත්‍රී 10 සිට ඇඳිරිනීතිය පැනවෙයි.
අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ. ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත. පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ජනාධිපතිවරයාට මහජන…

අද උදේ 7න් පටන්ගත් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය සවස 4 දක්වා ක්‍රියාත්මකයි. මේ වන විටත් බොහෝ ප්‍රදේශ වල ඡන්දය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක් අපිට දකින්න පුළුවන්. මේ අතරේ විවිධ අපේක්ෂකයින්…
අද උදැසන 7න් ආරම්භ වූ ඡන්දය ප්‍රකාශ කිරීම අද සවස 4 දක්වා කාලය තුල එම කටයුත්ත සිදුකිරීමට හැකියාව පවතිනවා. මේ අතරේ මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මැතිවරණ…
මේ මැතිවරණ නිහඬ කාලය තුල ඉතා සාමකාමිව රටේ හැම දෙයක්ම පවතින බවට අපිට අද දකින්න පුළුවන්. හෙට දිනයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් සියල්ල සුදානම්ව පවතින මේ අවස්ථාවේ අපිට අහන්න දකින්න…
හෙට දිනයේදී පැවැත්වීමට නියමිත ජනාධිපති වරණය වෙනුවෙන් ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සිදුකරනු ලබයි. මේ එම මොහොතේ ලැබුණු දර්ශන..
මැතිවරණ වේදිකා අවසානයත් සමග මේ ගෙවෙන්නේ මැතිවරණ නිහඬ කාලයයි. කිසිම දේශපාලනයක් ගැන මේ මොහොතේ කතාවක් නොකරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මැතිවරණ නීති රීති වලට යටත්ව ඉතා සාමකාමී දින…

පසුගිය කාලය පුරාවට මැතිවරණ උණුසුම රට වටේම අපිට දකින්න පුළුවන් වුනා. ඒ වගේම සමාජ මාධ්‍ය තුලත් විවිධ ආකාරයෙන් උණුසුම් මැතිවරණ කාලයක් පසුකරමින් නිහඬ කාලයට පැමිණියා. අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ…